හායි කොහොමද රීඩර්ස්......
මම ඇත්තටම මෙහෙම කතාවක් නං ලියන්න හිතන් හිටියෙ නෑ. ඒත් PAMU__13 නංගිගේ දැඩි ඉල්ලීම මත මම මේක එයා වෙනුවෙන් ලියන්න තීරනෙ කරා.
මේක මම SHERLO's pov එකෙන් තමා හුගක්ම ලියන්නෙ. ඒ වගේම මේකට BTS members ලා සහ තව ආටිස්ට් ලා කීපදෙනෙකුගේ නම් භාවිතා කරන්න හිතන් ඉන්නවා.මම දන්නෑ මේක කොහොම වෙයිද කියල. This is my very 1st try. ස්තූති.
YOU ARE READING
TRIPLE BLASTER (Complete)
Fanfiction[Completed ] "බුදාම්මෝ මාව බේරගනියෝ.....කවුරුත් නැද්දෝ....පපා මාව මරන්න හදනවා.......දෙයියනේ......කවුරුත් නැද්දෝ......බේරගනියො..........ඩඩා මාව බේරගනියො...අයියෝ මට දත් මදින්න බෑ අයියෝ...."