🌟 ඔහොම ඉන්නවා...කෙල්ලො තුන් දෙනාම ඒ සද්දෙට අනික් පැත්ත හැරුනා...වටේම ලමයි ඇස් ලොකු කරන් බයයි පුදුමයයි අතර ඉද්දි එයාලා ඉස්සරහ හිටියෙ රවන් ඉන්න කෙල්ලො තුන් දෙනෙක්...
💚 අම්...ඔයාලා කව්ද...
⭐ හහ්...අදලු නේද ආවේ...
💚 ඔව්...
⭐එහෙනම් අදුන්වා දෙන්න එපැයි..
අපි තමා දැනට ස්කූල් එකේ ඉන්න ගර්ල්ස්ලගෙන් උසස්ම අය...අපි ඩෘෆ් වංශිකයෝ..මම සාරා....⛥ මම චිරෝ...
🌟 මමයි වින්ඩි...අපිට ඔලුව නමන් ඉන්න තරමට ඔයාලට හොදයි...
❤️ ඒ මොකද...මේක ඉස්කොලයක්...ඔයාලාව ඔලුව නමන් ඉන්න ඔයා මේකේ හෙඩ් නෙමේනේ...අඩුම ගානේ ප්‍රිෆෙක්ට් කෙනෙක්වත් නෙමේ...
⛥ ප්‍රින්සිපල් පවා අපේ වංශේ...එයාට වගෙයි ඔහෙලා අපිට සලකන්න ඕන...
💙 මොකක්...ඒත් ඔයාලට ඉහලින් වංශ දෙකක් තියනවා..
⭐ පුෆ්ලා මේ ලෝකේ නැහැ....රුෆ්ලා පහත් වංශෙ අයට ආසත් නෑ...අනිවාරෙන් දවසක රුෆ්ලා මැරි කරන්නෙ අපිව..
❤️ ශුවර්ද...එයාලට ඒ තරම් මොලේ අමාරුවක් නැතුව ඇති...
🌟 අහ්...අලුතින් එන්න සෘෆ්ල ඔහොම්මමයි...අනට යටත් වෙනවා...
වින්ඩි පාසලේ තහනම් දෙයක් බාවිතා කරා...එයාලව වංශ වල පවර් එක පාසලේදි බාවිතා කරන්න බැහැ....මොනා උනත් පුෆ්ලාටත් බෑ එයාලගේ බලය ප්‍රදර්ශනය කරන්න...එයාලා ඉන්නෙ කෘෆ්ගෙන් හැන්ගිලා...
වින්ඩි එයාගේ අණ දෙන බලය ක්‍රියාත්මක කරද්දිම ආවේ රුෆ්ලා...බ්ලොසම්ට එල්ලවෙන්න තිබ්බ පාර බ්‍රික්ට වැදුනා...එයා ඩෘෆ්ලට වඩා උසස් නිසා එයාට අවුලක් උනේ නෑ...
🏐 අහ්...මොන මගුලක්ද කරේ...
⭐ මේ සෘෆ් කෙල්ලෝ දන්නෑ උසස් අයට සලකන්න...
⚽ උසස්...කෝ...කොහෙද...
බුමර් වටේම කැරකි කැරකි උසස් අයව හොයනවා...පුෆ්ලාට ඒකෙන් තේරුනේ රුෆ්ලා මේ කෙල්ලො තුන් දෙනාව ගනන් ගන්නෑ කියන එක...
⛥ මොකද බුබූ කැරකෙන්නේ...
⚽ බුබූ...මම බුමර්...B O O M E R බූමර්..
⛥ ඒත් බුබූ කියන එක කියුට්...
⚾ අපි ආවේ බයිලා ගහන්න නෙමේ...රයිට්...
🏐 ඔව්... වින්ඩි...මොකද තමුන් මට අන කරේ...ආ...
🌟 මම ඒ අණ එව්වේ මේ රෝස පාට සෘෆ් කෙල්ල ගාවට...
❤️ මොකක්ද තමුසෙ කිව්වේ...මම බ්ලොසම්...බ්ලොසම් ප....බ්ලොසම් ප්‍රෙන්ක්ස්..
බ්ලොසම් තව ටිකෙක් රහස එලි කරනවා...
⭐ මොකා උනත් වැඩක් නෑ පහත් කුලේ නම්....
⚽ උම්ම්...කොල්ලනේ...මේක කියන්නෙත් තර්ඩ් ක්ලාස් කෙල්ලෙක්නේ...
⚾ ඒක තමා මාත් බැලුවේ...
⛥ හහ්...අපි තුන්වෙනි පන්තියෙ නම් මේකිලා පස්වැනියෝ...
🏐 නෑ...මට අනුව කෘස්ලට වඩා සෘස්ලා උසස්...
🌟 ඒත් ඔය දෙකටම වඩා ඩෘස්ල උසස්...
⭐ පුෆ්ලා නැති නිසා අපියි දෙවනියට බලවත්...
⚽ හහ්...ලග පාත පුෆ් කෙනෙක් නැති එක ගැන සතුටු වෙන්න සාරා...මම දන්න හැටියට තමන්ගේ ජනතාවට අගෞරව කරන අයට පුෆ්ලාගෙ දඩුවම් සැරයි...
⛥ ඔය ජරා පුෆ් වසංගතේ දැන් ලෝකෙ නැති එකමයි හොද...
💙 පුෆ්ලා රාජ්‍ය පාලනය කරපු කාලෙයි දැන් කාලෙයි වෙනස නොදන්න කෙනෙක් ඔයා...
🌟 දැන් කාලේ හොදා...
සාරාගේ අත බබ්ල්ගෙ කම්මුල දිහාට එද්දිම බබ්ල්ස් ඇස් පියා ගත්තා
YOU ARE READING
Power Girls & Roudy Boys
Fanfictionකාටුන් ff එකකි. 😼 නයාට අදුකොල වගේ ටීම් දෙකක් power puff girls roudy ruff boys