💛 ඉතින් සෘෆ්???ලියෝන් එක අතකින් රැව්ල පිරිමදින ගමන් එතනම බිමින් වාඩි උනා...කෙල්ලො තුන් දෙනත් ලියොන්ට ඉස්සරහින් බිමින් වාඩි උනා
💚 යාහ්.....මොකද ආ අදුරන්නෑ වගේ ඉන්නෙ
බටර්කප් එයාගේ කොල පාට ඇස් කෙලින්ම ලියොන්ගේ කහ පාට ඇස් වලට එල්ල කලේ ලියෝන් ලාවට හිනා වෙද්දි....කෙල්ලො තුන් දෙනාටම අන්තයි සීයා
💛 ඔව්ව් ඔයාලා අලුතින් ඉස්කෝලේට ආව සෘෆ්ලානේ
💚 ඇත්තටම ඔව්....වයසට යද්දි මොලේ මතක සෛල මැරෙනවනේ
💛 මොකද ඔච්චර කියවිල්ල ආ
💚 කට තියෙන්නෙ කියවන්න
කාලෙකින් හම්බුන සීයයි චූටි මිනිපිරියි ඇස් දිහා බලන් කියෝගෙන කියෝගෙන ගිය විදිහට බටර්කප්ට එහා පැත්තේ හිටිය බ්ලොසම් බබ්ල්ස් දෙන්නා බයේ හිටියේ මෙතන කාලෙකින් දැක්ක එකට සතුට සැමරීමක් වෙනුවට මල ගෙයක් වෙයි කියලා....
💛 හිතුවක්කාර මුරන්ඩු පොඩි එක
💚 වාව්.....මේ හිතුවක්කාටකම කාගෙන් ආවා කියලද තමුන් හිතන්නෙ ආ
💛 වෙන කාගෙන්වත් එන්න ඕන්නෑ තමුන් ගාවම ඔය තියෙන්නෙ
💚 හුහ්....what the
💙 හෝව් හෝව් බෙකියා ඔයා ඔය කතා කරන්නේ වැඩිහිටියෙක්ට
💚 සිහිවිකල් උන වයසක පුෆ්ෆ්
❤️ සීයේ මොකද මේ
ලියෝන් රැව්ල අල්ලන් හිනා වෙන්න ගත්තේ බ්ලොසම්ගේ කම්පියුස් මූනයි බබ්ල්ස්ගේ ස්මේල් ඉන් පේන් මූනයි බටර්කප්ගේ වට්ද හිස්තැනක් මූනයි දැකලා
💛 මේ පොඩි එකාගෙ කට හොදටම වැඩියි
💚 ඔයාගෙ ඔය හැකර කටම තමා මටත් තියෙන්නේ
ලියෝන් බෙකීගේ කලු පාට කොට කොන්ඩෙ අවුල් කරේ කෙල්ලො තුන් දෙනාව චූටි කාලේ හුරතල් කරපු හැටි මතක් වෙලා...
💛 තුන්දෙනා මෙහෙට ආවේ
❤️ කෘෆ්ලට එරෙහිව යන්න ඕන....අපේ රාජ්යට අපි ආය පුෆ්ලාගෙ පාලනයක් ගේන්න ඕන....
💛 හ්ම්ම් කෘෆ්ලාට එරෙහිව හමුදාවක් හදන්නද යන්නේ
💙 යුද්දයක් ඕනෙම නෑ සීයේ.....ඒත් කෝකටත් අපිට හිතවත් ශක්තිමත් පිරිසක් ඉන්න එක අපිට හොදයි
💛 ඔයාලාට මගේ උදව් තියනවා
💚 උදව් නොවී බෑනේ
❤️ සීයේ අපි පුෆ්ලා කියල කාටවත් කියන්න එපා
💛 රුෆ් කොල්ලෝ ටික දන්නවද
💚 ඇර්ෆුහ් ඒ ගොන්සන්ලාට කියන්න ඕනම නෑ
💛 ඒ කොල්ලො ටික හරි හොදයි
💙 එහෙනම් ඇයි එයාලා මේ ටීම් එකේ නැත්තේ
💛 එයාලා මේ ටීම් එක ගැන දන්නෑ....රුෆ්ලා එක්ක කෙලින් මූනට මුන කතා කරන්න සෘෆ් කෙනෙක්ට ලේසියෙන් බෑ
💚 මන් එයාලගෙන් අහන්නම්
❤️ වදින තැනකට කියන්නම් ඔයා කට වහන් ඉන්න....නැත්තම් ඔයාව වලි වලින් බේරගන්න ගිහින් අපිව ගුටි කන්න වෙනවා
💚 are you crazy ගුටි කන්න මන් නිසා.....මන් ඒ ඔක්කොටම නෙලනවා හුහ්
💛 හහ්....හා....ඔයාලා දැන් යන්න
💙 සීයේ ඔයා කන්නෙ බොන්නෙ කොහොමද
💛 මම පුෆ් කෙනෙක් පැටියෝ.....මට ඒ දේවල් කරගන්න පුලුවන්....ඔයාල මන් ගැන බය වෙන්න එපා...පරිස්සමට ඉන්න
ලියෝන් කෙල්ලො තුන්දෙනාට කතා කරේ තුන් විදිහකට එයා හොදට දැනන් හිටියා නසරානි පොඩි එකාටයි අහින්සක ලොකු එකාටයි එක වගේ කතා කරන්න බැරි බව
එක අතකට බටර්කප් තනිකරම ලියොන්...ඒ කොල ඇස් හිතුවක්කාර කතාව දකිද්දි එයාට මතක් උනේ එයා එයාගෙ තාත්තාගෙන් කොයි තරම් ගුටි කන්න ඇද්ද කියලා....තාත්තා විතරද ලියොන්ගේ වයිෆ් ආරාගෙන් කන් වල ඇගිලි ගහගන්න ලියොන් අහගන්නෙත් ඒ හිතුවක්කාර කම නිසා....බෙකී හම්බුනාට පස්සේ ඉතින් ලියොන්ට කවදාවත් තනියම බැනුම් අහන්න උනේ නෑ වගේම බෙකීට හිතුවක්කාර අල්ට්රා ප්රෝ මැක්ස් වෙන්න උගන්නන සීයෙක් හම්බුනා
බබ්ල්ස් ලියෝන්ට මතක් කරේ එයාගේ අහින්සක දුව සෝෆියාව සොෆී කියන්නේ හප් කිව්වත් ඇස් වල කදුලු පුරෝගන්න කෙල්ලෙක්...එහෙම කෙල්ල එදා කෘෆ්ලා එද්දි කරලු කැප කිරීම ගැන මතක් වෙද්දි ලියෝන්ට හිතුනා බබ්ල්ස් කියන්නෙත් ඒ වගේ බැටලු හමක් පොරෝගත්ත සිංහ දේනුවක් කියලා
බ්ලොසම් කියන්නේ ඕන දෙයක් බැලන්ස් කරන කෙල්ලෙක් ලියෝන්ගේ වයිෆ්ට වඩා බ්ලොසම් ලියෝන්ගේ බෑනා වගේ....ඔව් බ්ලොසම්ගේ තාත්තා ශ්රේශ්ට පාලකයෙක් හෙන්රි තමා බ්ලොසම්ගේ බබ්ල්ස්ගේ බටර්කප්ගේ තාත්තා....
ලියෝන් අවුරුදු ගානකට කලින් උන දේ ගැන කල්පනා කරද්දි එයාගේ මිනිපිරියෝ තුන් දෙනා හිටියේ ලොකු කරදරේකට කොටු වෙලා
හා හා ලමයිනේ.
ඒ කරදරේ පස්සෙ කියන්නම්
ඩෘෆ්ලාද රුෆ්ලාද
නැත්තම්.....
YOU ARE READING
Power Girls & Roudy Boys
Fanfictionකාටුන් ff එකකි. 😼 නයාට අදුකොල වගේ ටීම් දෙකක් power puff girls roudy ruff boys