උදෙම කොලෙජ් එකට යන්න එයා මන් එනකන් පාර ලගට වෙලා හිටියා..
මන් පරක්කුනම් එයා අනිවාරෙන්ම ආවා මාව හොයාගෙන දෙන්නාගෙන් කවුරුතම එක්කෙනෙක් නැතුව කොලෙජ් ගිහින් නැතුව ඇති එක දවසක්වත්..
එයාගෙ චුටි බොල ඇගිලි මගේ දිග ඇගිලි එක්ක පැටලෙනවා..
මගේ අතින් අල්ලගෙන හරි හරියට රස කතා කිය කියයි එයා යන්නේ.. මන් උනත් හරි ආසාවෙන් එ දෙවල් අහන්නේ...
YOU ARE READING
❝ʜᴇᴀʀᴛʙᴇᴀᴛ ❞ ✔
Short Storyමන් වැරැද්දක් කරා ලොකු... හැමදාමත් වගෙ හරී සැහැල්ලුවෙන් ඔයා මට සමාව දුන්නා..