එක දවසක් එයා මට ආදරෙයි කිවා...
ඇත්තටම ඔක අපිට හරි සමාන්‍යය දෙයක්.. යාලුවො ආදරේයි කියනවානේ
එයා යාලුවෙක් එක්ක කියනවා මට ඇහුනා.. එයාගෙ හිතෙ මන් ගැන යාලුවෙක්ට වඩා හැගිමක් තියෙනවා කියලා...
YOU ARE READING
❝ʜᴇᴀʀᴛʙᴇᴀᴛ ❞ ✔
Short Storyමන් වැරැද්දක් කරා ලොකු... හැමදාමත් වගෙ හරී සැහැල්ලුවෙන් ඔයා මට සමාව දුන්නා..
~chapter 7~