මාසයක්... හරියටම මාසයක් මන් එයාව මග ඇරියා.. මට ඔනේ උනේ නැ එයාට මුන දෙන්න ..
එක දවසක් එයා මාව කොහොමහරි අල්ල ගත්තා...
එයා ඇඩුවා සැහෙන්න ඇඩුවා... ඉකි ගගහා ඇඩුවා.. මාව බදාගන්න හැදුවත් මන් එකට ඉඩ දුන්නේ නැ ඉතින් එයා මගෙ කකුල් දෙක අල්ලගෙන ඇඩුවා..
එයා කිවේ එකම දෙයයී...
"ප්ලිස් මාව මගාරින්න එපා...අනේහ්.. මාත් එක්ක කතා කරන්න.. ජන්කුක් අනේහ්..."
YOU ARE READING
❝ʜᴇᴀʀᴛʙᴇᴀᴛ ❞ ✔
Cerita Pendekමන් වැරැද්දක් කරා ලොකු... හැමදාමත් වගෙ හරී සැහැල්ලුවෙන් ඔයා මට සමාව දුන්නා..