LOVE IS ALIVE ( ONE SHOT ) 💖

63 11 26
                                    

ආදරය කියන්නේ මොකක්ද ? ඔයාලගෙන් මං ඒ ප්‍රශ්නය ඇහුවොත් ඔයාලටත් ඒකට ගොඩක් දේවල් කියන්න තියෙයි..

අන්න ඒ ප්‍රශ්නයම ඇය ඇගෙන්ම ඇසුවා..

අන්න ඒ ප්‍රශ්නයම ඇය ඇගෙන්ම ඇසුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජින් ..මං ඔබට ආදරෙයි..

හිත යටින් කෑගහලා කිව්වත්.. ඇයට ඒක ජින් ගේ මූනට කියන්න තරම් ශක්තියක් තිබුනේ නෑ..

ඇයට හැමවිටම ඕනේ වුනේ ඔහුගේ සතුට විතරයි .. යාලුවෙක් වගේ ඉදගෙන ඇය ඔහුගේ සතුට දෙස බලා සිටියා..

සේරී..

ඔව් ... ඔහු මගේ නම කියලා මට කතා කලා..
ඒ කටහඬ ඇහුනත් ඇති මට මගේ දුක නැති වෙන්න..

සේරී..ඔයා දන්නවද ? මං ...

මොකක්ද ජින්..

මොකක්ද නේද ? ම්ම්ම් ඒක surprise එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මොකක්ද නේද ? ම්ම්ම් ඒක surprise එකක්..හැබැයි ඒ දෙයට ඔයා මං කියන දේ කරන්න ඕන

ම්ම්ම්ම් මොකක්ද

ඔයා හෙට හන් ගඟ ගාවට එන්න ඕන

මං හන් ගග ගාවට..

ඕ...ප්ලීස් ..

( ඇයි ඉතිං මං අකමැති වෙන්නේ..ඔයා එක්ක තප්පරයක් ඉන්න පුලුවන් නම් මං ඒකටත් හරි ආදරෙයි..)

LOVE IS ALIVE 💖 ( ONE SHOT )Where stories live. Discover now