To Taehyung ,
ගොඩක් දේවල් තියෙනවා ඔයා මම වෙනුවෙන් කරපු.. ගොඩක් දේවල්.....
ඉතින් ඔයා වැඩ ඇරිලා ආවම, මට ඔයා වෙනුවෙන් කරන්න ඕනේ වෙලා තිබුණ ගොඩක් දේවල් කරන්න තියෙනවා..
ඒත් ඔයා එහෙම කරේ නැහැ.
END..
සමහර දේවල් අපි හිතනවට කලින් කළ යුතු දේවල් ..
නැත්තම් ඉතිරි වෙන්නේ පසුතැවීමක් විතරයිමේ මගේ පලවෙනි translation එක.
ඔක්කොම credits original author Cyphersigh ට ☺️
මේක පොඩි ම පොඩි කතාවක් වුණාට , කියවපු වෙලාවේ ඉඳන් මගේ පපුව මොකක්දෝ වෙනවා.
ඒනිසා මම translate කරා..ඉතින් හොඳයි ද ?
YOU ARE READING
But You Didn't | KTH ✔️
Fanfiction" To Taehyung " Original Story By : Cyphersigh Translated by : Lan_Kimra