6

180 56 1
                                    

To Taehyung

අර රෑ මතකද ?

මට ඔයාට කියන්න අමතක වුණා school dance  එකට
හොඳට ඇඳගෙන එන්න කියලා..

ඔයා ඇඳගෙන ආවේ නිකන්ම නිකන් ජීන්ස් එකක්..

මම හිතුවා ඔයා මාව දාලා යාවි කියලා..

ඒත් ඔයා එහෙම කරේ නැහැ..

But You Didn't | KTH  ✔️Tahanan ng mga kuwento. Tumuklas ngayon