3

200 55 1
                                    

To Taehyung

මතකද මම ඔයාව බීච් එකට ඇදගෙන ගියපු දවස ?

එදා ඔයා කිව්වා වගේම වහින්න පටන් ගත්තා..

මම හිතුවා ඔයා කියයි කියලා
" දැක්කනේ මම කිව්වනේ කලින් "
කියලා

ඒත් ඔයා එහෙම කරේ නැහැ..

But You Didn't | KTH  ✔️Dove le storie prendono vita. Scoprilo ora