13

30 11 17
                                    

You are like my own sister,
If I'm sad you're some painkiller,
If I'm happy you're part of my smile,
Even though I met you recently, you have been in my heart since the day I was born.
So you are like a mother at times,
May you never be sad. Happy birthday sister

English now let's go to sinhala

දවසක් මම  wattpad   එකේ උඩට පහලට ගියා  මගෙ කතාවේ  රෑන්ක් බල බල  එතකොට මොකකද මන්දා උඩින්ම තිබ්බා කතාවක්  ඒකේ නම හරි අමුතුයි.

That kid is my  girl friend

මම ඒ කතාව ට ගියා ඩිස්ක්‍රිප්ශන් එක කියෙව්වාම  හිතුනේ හෑහ් ඒ මොකක්ද බොලේ මේ    එහෙම ලමෙක්ට  ආදරේ කරන්න පුළුවන් ද ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට වගෙ .

මගෙ ඉතින් කුතුහලෙන් ඒ කතාව කියවන්න කියලා  මගෙ මොලේට සංඥා කොලා. මාත් ඉතින් කියෝගෙන කියෝගෙන ආවා.  චැප්ටර්  15 යි කතාව   ඔන්ගොයින් තාම.

අලියායි කූබියයි ඔන්න ඔය සීන් එකෙන් තමයි ඉවර උනේ ඉතින් . ඊටපස්සෙ  මම  අකවුන්ට් එකට ගිහින් ෆලෝව් පාරකුත් දැම්මා.

ඊටපස්සෙ ඉදලා හිටලා අප්ඩේට් එකක් ආවා. ඒ ඉන්න ගමන් එයාගෙ බෝයි විත් ලව් කියෙව්වා හැබැයි එයාගේ කතාවෙ අප්ඩේට් තාම නෑ මට ඉතින්  කේන්තිත් ගියා. බෝයි විත් ලව් එක මාස    ගානක්   අල්ලන් කියෙව්වා.

ඔන්න ඊටපස්සෙ   එයාගෙ අකවුන්ට් එකේ  අනවුන්ස්මන්ට් එකක් දැක්කා එයාට  කතාව ඔන්හෝල්ඩ් දාන්න වෙලා කියලා. බැලින්නම් එයා එක්සෑම් ලියන කෙනෙක්  ..

ඊටපස්සෙ  ඔන්න   එයා  එක්සෑම් ඉවරවෙලා ආවා  ඊටපස්සෙ   අනවුන්ස්මන්ට් එකක් දාලා තිබ්බා   වට්ස් ඇප් ගෲප් එකක් හදනවා  එන්න කැමති අය ඉන්බොක්ස් කියන්න කියලා.

මමත් ඉතින් ආවා ඉන්බොක්ස් . ඊටපස්සෙ නම්බර් එක දිලා  ඇඩ් උනා ගෲපෙට.  කියන්න සතුටුයි දන්න කවුරුවත් නෑ ඒකේ.

ඊටපස්සෙ   ඉන්ට්‍රො ශෙයාර් කරන් හෙම බැලුවා.  ටික කාලෙකින්ම  හොද යාලුවො උනා.

ගීත් අක්කේ, ඇත්තටම මට හම්බුනු හොදම අක්කලා ටික හම්බුනේ ඔයා නිසාමයි. ඔයාගෙ ගෲප් එක නිසාමයි. ඇයි නංගිලා  ....මගෙ වයසෙ අයත්...

ඇත්තටම දැන් ඔයාව මට නැතුවම බැරි කෙනෙක් වෙලා අක්කේ  ....

ලස්සන කන්දක් උඩින් ඉර පායනවා,
ලස්සන ගගක්  ගම මැදින් ගලන් යනවා,
ඒ ගග ගාව පොඩිත් නැති ලොකුත් නැති ගෙයක් තියෙනවා,
ඒ ගෙදර   wattpad   එකේ කතා ලියන අක්කා කෙනෙක් ඉන්නවා,
ඉතින් අද එයාගෙ උපන්දිනේලු,

සුබම සුබ උපන්දිනයක් වේවා අක්කේ  🥺❤️.

Happy Birthday to you
Happy Birthday to you
Happy Birthday dear geeth
Happy Birthday to you

You have new year for your life
Your best birthday  is  this
Cause your birthday had  given by  BTS  in yesterday .
You are very lucky girl
Again happy birthday Sis  🥺❤️

You are very lucky girl Again happy birthday Sis  🥺❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Theyu_1

Haffy Geeth DayWhere stories live. Discover now