" මට ඕන කරන්නෙ ඔයාගෙන් එකම එක දෙයයි සඳා... මගෙ පුතාට හොඳ අම්මා කෙනෙක් වෙන්න.... මෙච්චර කාලෙකට මං හිතුවෙ එයා ගැනම විතරයි... ඉස්සරහටත් මට මගෙ සතුට එයා වෙනුවෙන් අතාරින්න පුලුවන්... "
-- ජයන්ත වික්රමතුංග -
" මං කොල්ලට අම්මා කෙනෙක් වෙනවා ජයේ... මට ඒක ඕන උනේ අවුරුදු ගානකට කලින්... පරක්කු වෙලා හරි අම්මගෙ ආදරේ කොල්ලට කියලා දෙන්නම්.... මගෙ පුතයි ඔයාගෙ පුතයි කියලා වෙනසක් නෑ මට.. මං දන්නවා අපේ ළමයි ඉක්මනටම සහෝදරයෝ වෙයි... අපි සම්පූර්ණ පවුලක් වෙයි"
-- සඳමාලි අමරසේකර -
" මං මොකට තාත්තා එක්ක තරහා වෙන්නද ඉමා... අම්මා නැති වෙද්දි එයා කොච්චර තරුණද... ඒත් එයා ගැන නොහිතා මාව බලාගන්න මුලු ජීවිතේම කැප කලා... දැන් එයාගෙ තීරණේට මං උදව් කරන්න ඕනා... අපිට හොඳ පවුලක් වෙන්න පුලුවන් වෙයි... "
-- සයෝන් වික්රමතුංග -
" හහ්.. පවුල?? සහෝදරයෝ?? රෙද්ද තමයි... මට ඕන නැති පවුලක්වත් සහෝදරයෙක්වත් නෑ.. මෙච්චර කාලෙකට තිබ්බෙ නැති දේවල් එකපාරට මොකද... ඒලෙවල් කරලා කැම්පස් ගියාම මේ කිසි දෙයක් මට අදාල නෑ.. එතකන් ව්තරක් අම්මා කියන පදේට නටන්නම්... "
-- අධීර අමරසේකර -
*****************************************************
Blue eyed boy 💙... මගෙ පළවෙනි කතාවට පස්සෙ මං ලියන කතාව Hearts of glass 💔... කලින් කතාවට මං හිතුවෙ නැති තරමට ප්රතිචාර තිබ්බා.. කතාව කියවපු, වෝට් කරපු, කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි... ඒ වගේම මේ කතාවටත් ඔයාලගෙ ප්රතිචාර තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා.. පුලුවන් හැම වෙලාවකම කතාව දෙන්නම්...
මං තරුකී පෙහන්සා 💕
YOU ARE READING
Hearts of Glass 💔
Romanceහිත නිකන් වීදුරු වලින් හදලා වගේ... එහෙම නේද.. පොඩ්ඩ ඇත්තන් ඉරිතලනවා.. කැඩෙන්න බලනවා... ඒත් කැඩෙන්න, කැඩෙන්න පිළිසකර කරන් ආදරේ කරන එකටලු සැබෑ ආදරය කියන්නෙ.... එත් එක හදවතක් කැඩිලා බිදිලා කුඩු වෙලා යනකන්ම ආදරේ කරොත්... ආයෙ අමාරුවෙන් හරි හදාගෙන ආදරේ ක...