|25|

2.2K 442 35
                                    

Contains some mature parts.. Read at your own risk..

අදත් ජන්කුක් වෙනදා වගේම අට වෙන්න විනාඩි පහක් විතර තියලා කම්පැනි එකට ආවා.. ටේහ්‍යොන්ග් ඉන්න හින්දා කලින් එන්න එපැයි... බෑග් එක තමන්ගේ කැබින් එකෙන් තියලා ටේහ්‍යොන්ගේ කැබින් එකේ දොර ඇරන් ඇතුලට ආවා..අදත් ටේහ්‍යොන්ග් කලින් ඇවිත් .. සෝෆා එකේ ඉදගෙන ඉන්න ටේහ්‍යොන්ග් දිහා ජන්කුක් හිනා වෙලා බැලුවා...

"ගුඩ් මෝනින් .. සර්..."

" මෝනින් .. ජියෝන්..."

ටේහ්‍යොනුත් ආපස්සට සුබ පැතුවා.. ජන්කුක් පුදුම උනේ නෑ..

හොදයි ටේහ්‍යොන්ග් මෙහෙම ජන්කුක්ට හොදට සලකන්න පටන් අරන් දැන් දවස් පහක් විතර වෙනවා.. පලවෙනි දවසේ පුදුම උනත් , එන්න එන්නම ටේහ්‍යොන්ග් ජන්කුක්ට සමීප වෙන එකට ජන්කුක් කැමති උනා..

ටේහ්‍යොන්ග් උදේට මෝනින් කියන එක , වෙනදා වගේ ගොඩක් කෑ ගහලා බනින් නැති එක , යන්තම් හරි මූන දිහා බලලා හිනා වෙන එක වගේ පුන්චි දේවල් ගොඩක් හින්දා , ජන්කුක්ගේ හදවත සතුටෙන් ගැහි ගැහි තිබ්බේ... සමහර විට තමන්ගේ ආදරේ ටේහ්‍යොන්ග්ට දැනෙනවද කියලා හිතුනත් , ඒ නැතත් මෙහෙම සලකන එකට ජන්කුක් ගොඩක් කැමති උනා...

ඒ මොන දේ උනත් තාමත් ටේහ්‍යොන්ගේ මුලු කැබින් එකම සුද්ද කරන්නේ ජන්කුක් , ජන්කුක් ඒක ගොඩක් සතුටින් කරා..

ටේහ්‍යොන්ග් සෝෆා එකේ ඉන්නකොට ජන්කුක් ටේහ්‍යොන්ගේ මේසේ අස් කරා, අස් කරලා ඇතුලෙම තිබුන පොඩි දොර ඇරලා වැකුම් එක ගත්ත ජන්කුක් ලෑස්ති උනේ වැකුම් කරන්න..

අස්සක මුල්ලක් නෑර හරි ලස්සනට වැඩ කරන ජන්කුක් දිහා ටේහ්‍යොන්ග් ඇස් කොනින් බලාගෙන හිටියා.. මෙහෙම වැඩ කරන එක පව් කියලා හිතුනත් ආයෙත් ඒක නැති කරන්න කොහොමටවත්ම ඕනේ නෑ කියලයි ටේහ්‍යොන්ග් හිතුවේ..

තමන්ට පිටුපාලා ඉස්සරහට වෙලා දෙකට නැවිලා මැශින් එක ඇතුලේ බෑග් එක හදන ජන්කුගේ රූපේ දිහා නම් ටේහ්‍යොන්ග් බලන් හිටියේ ටිකක් අමාරුවෙන්.. සුදු පාට ටයිට් පෑන්ට් එකට ජන්කුක්ගේ බෝල පස්ස තවත් බෝල වෙලා කැපිලා ලස්සනට ටේහ්‍යොන්ග්ට පේන්න තිබ්බා..
එක් පාරටම කෙලින් වෙලා පිටිපස්ස හැරිලා ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බලනකොට ටේහ්‍යොන්ග් ඇස් දෙකත් ගහ ගහ වටේ බලන්න ගත්තේ වෙන දෙයක් කරන්න නැතුව...

• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now