| EPILOGUE |

5.5K 571 362
                                    

"බොස්...නිශා මැඩම් මැරුනා.. අත කපාගෙන..."

නම්ජූන්ට මාක් කියනකොට නම්ජූන් ඉදගෙන හිටපු තැනින් නැගිට්ටුනා...

"ශ්..දැන් මොකක්ද කරේ..."

"බොස් අපි බොඩි එක අරන් ඇවිත් .. එතන ක්ලීන් කරා...මොකක්ද කරන්නේ..."

"බොඩි එක අපේ සෙමෙට්‍රි එකට අරන් යන්න රෙඩි කරන්න... ලේඩිස්ලා යූස් කරන්න...කිසිම දෙයක්.. කිසිමම දෙයක් ටේවත් වෙන කවුරුත්වත් දැනගන්න බෑ හරී... "

නම්ජූන් කීවාම මාක් ඔලුව නමලා ගියා... නිශාගේ ෆියුනරල් එක සාමාන්‍ය ගෞරවයකින් සෙමෙට්‍රි එකේ ඉවර කරපු නම්ජූන් එතනින් ආවේ ආයේත් මේ වගේ වෙන්න එපා කියලා ප්‍රාර්තනා කරන ගමන්...

.

.

______________________

තමන්ගේ පපුව අස්සේ ඔලුව තියන් ඉන්න ටේහ්‍යොන්ගේ ඔලුව ටිකක එහාට කරලා කොට්ටේ උඩින් තියන ගමන් ජන්ක්කුක් නැගිටලා එතනම ඩ්‍රෝවර් එක උඩ තිබ්බ ටී ශර්ට් එක ඇදගත්තා... පේන්න තියන ටේහ්‍යොන්ගේ නිරුවත් උරහිස වැහෙන විදියට ඩව්ට් එක හදපු ජන්කුක් ටේහ්‍යොන්ගේ කම්මුලටත් පොඩි හාදුවක් තියලා දොර ඇරන් එලියට ආවා...

කිචන් එකට ඇවිත් කෑම ලෑස්ති කරපු ජන්කුක් දෙන්නගෙම කිරි දෙකත් හදාගෙන ආයෙත් උඩට ආවේ බබ්බු දෙන්නව ඇහැරවන්න... ගුකීගේ කාමරේට ගිය ජන්කුක් කිරි එක පැත්තකින් තියලා ඩව්ට් එක අයින් කරේ ඔලුවේ ඉදන් පොරවන් නිදන් ඉන්න හින්දා...

"ගුකී.. කෝ දැන් නැගිටින්න ඕනේ... ස්කූල් යන්න තියනවා... කෝ කෝ නැගිටින්න..."

ගුකීව අමාරුවෙන් ඇහැරවලා කිරි එක පොවලා බාත් රූම් එක ඇතුලට යැව්ව ජන්කුක් ගුකීගේ ඇදුම් ටික පිලිවලට ඇද උඩින් තිබ්බා...... දැන් ගුකීට තනියම වොශ් දාගෙන ඇදුම් ඇද ගන්න පුලුවන්.. දැන් ටේහ්‍යොන්ගේ මැන්ශන් එකට ඇවිත් අවුරුදු දෙකක් විතර... ජන්කුක්ට හොද උනාම හැමෝම ඇවිත් කිම් මැන්ශන් එකේ හිටියත් ටේහ්‍යොන්ග් තුන් දෙනත් එක්කම එයාගේ මැන්ශන් එකට මූව් උනේ පලවෙනි වතාවට පිට කෙනෙක් ඒකට එක්කන් යන ගමනුයි... එදා ඉදන් ගොඩාක් ආදරෙන් තුන් දෙනාම හිටියා, ගුකී නර්සරි ගිහින් ඉවර වෙලා ස්කූල් යන්න පටන් ගත්තා...ජන්කුක්, ටේහ්‍යොන්ග් මැරි කරලා ජියෝන් කියන නම සදහටම අයින් කරලා දැම්මා... ගුකීත් කිම් ගුකී උනා...

• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now