part 3 ( A village 🖤 )

21 7 2
                                    

ඒ හිටියේ

ජිමින් !

කොල්ලා අමුතු විදියට හිටියට කෙල්ල නන් ටග්ගාලා අදුර ගත්තා...........

සෝයු:
මෙයා හොදටම කලබල වෙලා ඉන්නේ...මගේ පැත්තට අවදානේ අරන් කැලේට එක්කන් යන්න ඕනේ.."

කියපු කෙල්ල බැලුවේ ලගින්ම පේන්න තියෙන රුස්ස ගස් යායකට් හිමි කම් කියපු අදුරු කැලේ දිහා..ඒකට මිනිස්සු කවුරුත් යන්නෑ...ඒක හින්දම කොල්ලට එතන ආරක්ශිත වෙයි කියල හිතපු කෙල්ල කොල්ලගෙ අවදානේ ගන්න ට්‍රයි කරා....

සෝයු:
ඒයි..කැත බලු තඩියා...මෙහෙ බලනවා..."

කියලා කෙල්ල දෙතුන් පාරක් කෑ ගහුවත් කොල්ල බැලුවෙ නෑ..කෙල්ල ලග තිබ්බ කෝට්ටක් විසික් කරද්දි තමා ඒ පැත්ත කොල්ලා දැක්කේ... යක්සාවේසෙන්ම කෙල්ල දිහා බලපු කොල්ල කෙල්ලගෙ පස්සෙන් පන්නන්න ගත්තා...

සෝයු:
හපොයි දෙයියනේ....දුවහන් සෝයුවෝඕඕඕ"

කියපු කෙල්ල ඇවිද්ද පය දහස් වටී කියලා දුවන්න ගත්තා.....

කොටියෙක් එක්ක කොහොමත් දුවලා බේරෙන්න බෑනේ..ඒත් කෙල්ල දන්නෙත් නැ මේ කොටියෙක් කියලා.....කෙල්ලව කැලේම කොටු උනා..හැබැයි කෙල්ලගෙ හිතේ සතුටකුත් තිබ්බා කොල්ලව එහෙන් බේරගත්ත එකට.....ඒ එක්කම කෙල්ලට බයකුත් එන්න ගත්තේ කොල්ලා ගොරවන්න ගත්ත හින්දා...

සෝයු:
අ...අහන්නකෝ..මෙ....මේ..මන් ඔයාව ඒගොල්ලොන්ගෙන් බේරගන්නයි මෙහෙට අරගෙන ආවේ..මන් ...ඔයාට කිසි කරදරයක් කරන්නෑ........"

..:
ග්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර් "

කොල්ලා එක දිගටම ගොරවනවා...... කෙල්ලට හිතා ගන්න බෑ මොනා කරන්නද කියලා ...

ඒ එක්කම එක පාරට අමුතු ඇදුම් ටිකක් ඇදගත්ත මිනිස්සු ටිකක් එතනට ආවා...
ඒකෙන් කොල්ලා තවත් කලබල උනා..

ඒක දැනගත්ත කෙල්ල කොල්ලවත් ඇදගෙනම දුවන්න ගත්තා....

කොල්ලා ගොඩක් ශක්තිමත් කොල්ල නැවතුනොත් කෙල්ලත් නැවතෙනව..ඒත් කොල්ලා කෙල්ලගෙ පස්සෙන්ම ගියේ නවතින්න ඌමනාවක් නොතිබ්බ හින්දා....ඒ මිනිස්සු අමුතුයි කියලා කොල්ලට ඉවෙන් තේරුන් ගියා....
කොහොම හරි ගොඩක් දුර දුවගෙන ආපු දෙන්නා ගහක් අස්සේ හැන්ගුනා...කෙල්ලට හුස්ම ගන්නත් අමාරුයි දුවපු දිවිල්ලට .. කොල්ල කෙල්ලගෙ දිහා බලන් ගොරවගෙන ඉන්නවා....

KING OF JUNGLE FANTASY 🔥❤️Where stories live. Discover now