~ 04. Confess ~

70 13 4
                                    

"අපි මේ කොහෙද යන්නේ ඔන්නී~"
තමන්ගේ අතිනුත් අල්ලගෙන පඩිපෙල නගින ගමන් හිටපු Minjiගෙන් Aria ඇහුවෙ හුඟක් කුතුහලයෙන්.

"රූෆ් ටොප් එකට"
Aria දිහාවට හිනා වෙලා Minji කියද්දි Aria නං confuse උනා.

"ඒත් ඒ ඇයි ඔන්නි?"
Aria ආපහු අහද්දි Minji පඩි නගින එක නතර කරලා චූටි කෙල්ලගේ කම්මුලක් අල්ල ගත්තා.

"පොඩ්ඩක් ඉවසලා ඉන්නකො ඉතින්~"

"හ්ම් හ්ම්~"
Minjiගෙ වචන වලට තොල් උල් කර ගත්තු Aria ඔළුව වනද්දි Minji ආපහු සැරයක් පොඩි කෙල්ලගේ අතින් අල්ලගෙන පඩිපෙල නගින්න ගත්තා.

Ariaගෙ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එක ඉවර වෙලා දැන් ටික වෙලාවක් ගත වෙලා තිබුණා වගේම පාටි එකට ආපු හැමෝම දැන් ගෙවල් වලට ගිහිල්ලත් ඉවරයි. හැබැයි ඉතින් එක්කෙනෙක් ඇරෙන්න, ඒ තමයි Minji. පාටි එකට ආපු හැමෝම යනකම් බලාගෙන හිටපු Minji ඒ සැණින්ම Ariaවත් එක්කගෙන පඩිපෙල දිගේ උඩට යන්න ගත්තා. කලින් කිම් මැන්ශන් එකට ඇවිත් තිබුණු නිසා Minji දැනගෙන හිටියා ගෙදර රූෆ් ටොප් එක තියෙන්නේ කොහෙද කියලා. ඉතින් ඒකයි Ariaත් මුකුත්ම නොකියා Minji පස්සෙන් යන්න ගත්තේ. එයාට ඉතින් එයාගෙ ඔන්නිව කොහොමත් එයාටත් වැඩිය විශ්වාසයි නෙහ්~

"ම්ම් Aria, මට ඔයාට දෙයක් කියන්න තියෙනවා~"
රූෆ් ටොප් එකට ආවට පස්සේ Ariaව තමන්ගේ පැත්තට හරවගෙන ඒ චූටි අත් දෙක තමන්ගේ ලොකු අත් වල හංඟ ගත්ත Minji චූටි කොල්ලගෙ ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න පටන් ගත්තා.

"මොනාද ඔන්නිට කියන්න තියෙන්නේ?"
Minji මොන වගේ දෙයක් කියයිද කියලා බය උනත් Ariaට පුළුවන් උනා එහෙම අහන්න. මොකද බයට වඩා එයාගෙ හිත කුතුහලයෙන් පිරිලයි තිබුණෙ.

"Aria~ මට මේක ඔයාට කියන්න ඕනෙ වෙලා තිබුණෙ මීට ගොඩ කාලෙකට කලින් ඉඳන්. ඒත් ඒ ඒකට හරි වෙලාව නෙමෙයි නිසයි මං ඉවසගෙන හිටියේ. ඒත් දැන් මට තේරෙන්නේ මේ තමයි ඒකට හරිම වගේම හොඳම කාලෙ කියලා"
Ariaගෙ මූන පුරාම ඇස් ගෙනියන ගමන් ඒ වචන ටික කියා ගත්තු Minji හොඳ හුස්මක් පහත හෙලලා එයා දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්න චූටි ඒන්ජල්ගෙ ඇස් වලට එබුනා.
"Baby, I love you so much~ I love you to the moon and back again~ more than this whole universe~ My little angel, will you be my girlfriend?"

Minjiගෙ ආදරණීය වචන ඇහුනහම Ariaට දැණුනෙ හරියට ලෝකෙ එක තැන නතර වෙලා වගෙයි. එයාගෙ ඔන්නි, එයාගෙ එකම ඔන්නි එයාට ආදරෙයි~ කෙල්ලට පිස්සු හැදෙන්න වගේ~ Aria හොඳට බැලුවෙ Minjiගෙ මූණ දිහා. ඒ මූනෙ පිරිලා ඉතිරිලා තිබුණෙ ආදරණීය බව විතරමයි~ සතුට වැඩි කමට Ariaගෙ ඇස් වල කඳුළු.

"මැණික~ මොකද මේ අඬන්නෙ රත්තරන්. ඔයා කැමති නැද්ද මට, එහෙනම් කමක් නෑ. ඒත් ප්ලීස් අඬන්න එපා~"
ආදරණීය හඬකින් එහෙම කියන ගමන් Minji Ariaගෙ කඳුළු එයාගෙ ඇඟිලි තුඩු වලින් පිහි දාද්දි පොඩි කෙල්ල හයියෙන් ඉකියක් පිට කරන ගමන් Minjiව තද කරලා බදා ගත්තා.

"ඔන්නී~ Of course I don't like you BUT I love you so so much~ More than even myself~"
Aria Minjiව තවත් තද කරලා බදා ගන්න ගමන් කෑ ගහලා කියද්දි Minjiට නං දැනුනෙ දැං මේ ලෝකෙ ඉන්න සතුටුම වගේම වාසනාවන්තම කෙනා එයා කියලා.

"I love you too baby~ I love you too!"
Ariaව තමන්ගේ පපුවෙ හංඟ ගන්න ගමන් Minji කෙල්ලගේ නලලින් ආදරණීය වගේම සියුම් හාදුවක් තැවරුවා.

"Eonnie, So are we girlfriends now?"
ටිකකින් Minjiගෙ තුරුලෙන් ඈත් වෙච්ච Aria අහද්දි Minji ආදරණීය විදිහට හිනා උනා.

"Why not my little baby~ Of course we're girlfriends~"
Ariaගෙ හීනි ඉන වටේ අත් පටලවගෙන Minji කියද්දි Aria එයාගෙ සතුට නිසාම රතු වෙච්ච මූන ආයෙමත් එයාගෙ ඔන්නිගෙ පපුවේ හංඟ ගත්තෙ Minjiත් හිනා වෙවීම කෙල්ලගේ නලල ආයෙ ආයෙම සිප ගනිද්දී~

"Why not my little baby~ Of course we're girlfriends~"Ariaගෙ හීනි ඉන වටේ අත් පටලවගෙන Minji කියද්දි Aria එයාගෙ සතුට නිසාම රතු වෙච්ච මූන ආයෙමත් එයාගෙ ඔන්නිගෙ පපුවේ හංඟ ගත්තෙ Minjiත් හිනා වෙවීම කෙල්ලගේ නලල ආයෙ ආයෙම සිප ගනිද්දී~

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Journey of Love [GL]Where stories live. Discover now