මාළුවා නහින්නේ මොක හින්දා ද?
-කට හින්දාඔයා නහින්නේ මොක හින්දා ද ?
-ලොකුකම හින්දාකවුද එතකොට මෙතන මෝඩ විදිහට නහින එකා ?
-මං :)ඇයි ?
-මාළුවා කට හින්දා නහින්නේ කෑමක් හොයාගෙන බඩ පුරවගන්න හිතාගෙන.. එතකොට මං නහින්නේ කාටවත් නැමෙන්න අකමැති නිසා..එකේ කිසි තේරුමක් නෑ..ඕක තේරෙනවා නම් මොකද දෙයියනේ මෝඩ වැඩ කරන්නේ ?
-මතු පිටට මගේ හැසිරීමේ කිසි තේරුමක් නැති වුණාට මගේ යටි හිත ඇතුළේ මං හිතන්නේ හේතුවක් තියේ.. මට කියාගන්න තේරෙන්නේ නැති.._______________________________________
17.41
4.11.22දැඩි සේ දුකට පත්ව ඇද උඩ සිට දුක මඟ හරවා ගැනීමට මඟක් සොයන,
anti-social-cat
😏
Shit will be shit
And
Shit 3 is coming soon
YOU ARE READING
𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐒𝐇𝐈𝐓 𝐂𝐎𝐋𝐋𝐄𝐂𝐓𝐈𝐎𝐍
RandomHere are some random shits that pop up into my mind.. එකිනෙකට නොගැලපෙන සිතුවිලි එකතු කොට ලියා ඇති අතර කිසිදු ආදර්ශමත් හෝ කුතුහලය දනවන කිසිවක් මෙහි අන්තර්ගත නොවේ.. මෙය හුදෙක් මා තනියම සිටිනා විට මගේ මනසට ආ විකාරරූපි සිතුවිලි වල අකුරු එකතුවක් පමණි.. M...