මේක මං publish කරන පස්වෙනි translation එක.
⚫ Roses ලා ටිකක් මගෙන් ඉල්ලුවා, තව translation එකක් ඕනෙ කියල. ඉතින් මේක ඒ අයට...
⚫ අද දවස මතක අය කෝ? එක්කෙනෙක් හරි ඉන්නවද ආ... 🤧 මේක තමයි එදාට මං ඔයාලට දෙනවා කිව්ව gift එක... මතක අය, කෝ දැන් මට gifts?
⚫ හරි... ඔන්න එහෙනම්, මේක fanfiction එකක්.
⚫ ඒ වගේම මේ වෙනකන් මගෙ අනිත් ඔක්කොම කතා වගේම මේකත්, JiKook...
⚫ අනිත් කතා වලට වගේම මේ කතාවටත්, එයාලගෙ ඇත්ත ජීවිත වලට කිසීම සම්බන්ධයක් ඇත්තෙ නෑ.
ඉතින් මේකටත් පුලුවන් උපරිම සාධාරණයක් කරන්න මං බලාපොරොත්තු වෙනවා... ❤
___
Cover by - lchi_jkThank you sooo much dear... ❤🌹
YOU ARE READING
ᴡɪʟʟ ʏᴏᴜ ᴍᴀʀʀʏ ᴍʏ ᴀᴘᴘᴀ? // ᴊ.ᴊ.ᴋ. + ᴘ.ᴊ.ᴍ.
Fanfiction✨️ එයාලගෙ අලුත් අසල්වැසියා ගැන ජියෝන් කන්ග්හූන්ගෙ හිත කොච්චර ඇදිල ගියාද කියනව නං... එයාට එයාගෙ අප්පවයි, එයාවයි මැරි කරවන්න හිතුනොත්... ✨️