ෆැන්ටසියත් යථාර්තයත්, හීනයත් හැබෑවත් අතර ඇය අතරමංව සිටියා. දෙකින් කවරක් තෝර ගන්නද.. හැබෑව මෙන්ම හීනයත් අමිහිරියි. හීන හැබෑ වුණානම් යෙහෙකියි සිතන හිතකට යථාර්ථයේ යථාර්ථය තම හිරිඔතප් සලු ලා පෙන්වූ විට දරා ගැනීමට හැකි ද...
මහිම විසින් එකදිගට සති ගණනාවක් MRI තාක්ෂණය යොදා ගනිමින් ඇයගේ සිහින වලට ඇතුල් වී තීෂාගේ මානසිකත්වය ගොඩ නගා ප්‍රකෘතියට ගැනීමට උත්සහ කළා.
ඔයා දැන් නැගිටින්න ඕනා.. මේක හීනයක්. හැමදාම හීනෙ ඉන්න බෑ..
පුදුමයි.. නපුරා හීනෙදි විතරක් නපුරු නෑ..
මං නපුරුයි. මාව තමුසෙ විශ්වාස කරලා නිකන් බොරුවට හිත රිද්ද ගන්න එපා..
කවුද හලෝ තමුසෙව විශ්වාස කළේ.. තමුසෙ වගෙ පාතාලයෙක් විශ්වාස කරන්න මං ඇවිදින මැටි ගොඩක් කියලා හිතුවද..
තමුසෙ එච්චර ශක්තිමත්නම් නැගිටිනවකො ඉතිං. මටත් තමුසෙ මළ ඇණයක්. හැමදාම ටීුට්මන් කර කර නටන්නෙ සතුටින් කියලා හිතුවද..
ඉතිං පැත්තකට වෙලා ඉන්නවකො.. මොන මගුලටද මගෙ හීන අස්සෙ රින්ගන්නෙ..
ශිට්.. කතා අහගන්න වුණා නෙහ් අන්තිමට.. ඇල්ෆා 1 නොවෙන්න...
හීනයෙන් මිදීමෙන් පසු මහිම කේන්තියෙන් ඒරියා බී වෙතින් පිටව ගියේ ඇගේ මුරණ්ඩු වදන් කිසිසේත්ම ඇගේ සෞඛ්‍ය තත්ත්වයට නොගැලපෙන නිසාය.
කාලය සෑම තුවාලයකට ඔසුවක්. විශේෂයෙන් මානසික තුවාල වලට...
මගුල තමයි..
චමල්ගේ දාර්ශනික වදන් මහිම බැහැර කලේ කාලයෙ සුව කිරීමේ කිුයාදාමය ඉතා මන්දගාමී නිසාය.
.....
සතියකට පසු..
**************මොකද තමුසෙ කන්ඩ වගේ බලන්නෙ..
ඔයා මාර හැන්ඩ්සම් මගේ දෑස් නිලංකාර වෙලා ඔයාගෙ මූණ දිහා නොබලා ඉන්න බැරි තරමටම මාව වශී වෙලා ඉන්නෙ...
තම ඇස් පියන් වේගයෙන් සලමින් තීෂා මහිමට එසේ පැවසුවේ ඔහුව හිතාමතාම අපහසුතාවයට පත් කිරීමටය. ඇය සාර්ථක යි. එය ඇයට කුරිරු සතුටක හැගීමක් ඇති කළාය.
තමුසෙගෙ කට නම්...
ඇයි අවුල් ද...
එවර තීෂා හිද සිටි අසුනේ ඉදිරියට පැමිණ ඇගෙ මුහුණට බර වූ මහිම ඇගේ දෑස් දෙස එකඑල්ලේ බැලීය. එම බැල්ම තත්පර 5,10 ගෙවී යන විට නිරායාසයෙන්ම, කෙතරම් හිත දැඩි වුවත් තීෂා අපහසුතාවයට පත් කිරීමට තරම් ප්‍රබල වූවාය.
පුද්ගලික ලේකම්වරියක වූ ඇය අන් අයගේ ආංගික ලක්ෂණ ශරීර භාෂාව හදුනාගැනීමේ දක්ෂයෙකු වූ මුත් මෙවර ඇයට මහිමගේ මේ දෑසේ සෙල්ලම ඉදිරියේ පසුබසින්නට සිදු විය.
කවර දාකටවත් වඩා හදවත වේගයෙන් ගැහෙන්නාක් වැනි හැගීමක් තීෂාට දැනෙන්නටවන, ඔහු මෙතරම් ළංව තම මුහුණට එබෙන්නෙ මන්දැයි මොහොතකට ඈ සිතුවාය.
එකෙනෙහිම දෙදෙනා අතර ඒවන විටත් සකීුය වෙමින් පැවති උත්තරත්ධුැවීය ශීත කාලගුණිකත්වය මන්දනය කිරීමට මහිම සමත් විය.
Listen carefully... U never ever ever love me. මං මුලදිම කියන්නෙ It will hurt u. කවදාවත් මට ආදරේ කරන්න එපා. Ok
ඔහුගේ ඒවදන් එතරම් සීතලට ගණව හදවතට දැනෙන්නෙ ඇයි... ඉන් ඇය තිගැස්සිණි. බලාපොරොත්තු නොවූ වදනක් මේ වෙලොවේ කුමටද...
Are u insane ah... මං කවදාවත් ඔයාට අ ආ ආදරේ කරන්න හහ් මට පිස්සුද... පාතාලයෙක්ට ආදරේ කරන්න... රටේ ලෝකෙ කොල්ලො නෑ කියලා හිතුවද...
Take it easy sweetheart.. ඔයා එහෙම කරන්නැත්නම් අවුලක් නෑ...
මහිමට ආවේණික වු මුවගින් සිනහව පාමින් ඔහු ඈ වෙතින් නික්මිණි.
He's teasing me. How dare him. U go to hell hah..
මොකද කෑ ගහන්නෙ ...
මහිමගේ නික්මයාමත් සමගම ඒරියා බී වෙත ඇතුල් වූයෙ චමල්ය.
U both go to hell... මාව කෑ ගසන්නෙ නැතිව යනවා යන්න මෙතනින්.. තමුසෙලා දෙන්නගෙන් එක්කෙනෙක් හරි ආයෙ මෙතන්ට ආවොත් මං තමුසෙලව කනවා ..
යනවා ඉතිංඑවර චමල් නිරායාසයෙන්ම එවෙතින් නික්මුනේ මෙවර ඇත්තටම ඇය අධික තරහකින් සිටි නිසාය.
මහිමයො අරයට අරහෙම කේන්ති යන්න තරම් මොකක්ද කිව්වෙ..
එවර මහිමගේ මුවගින් ඇදී ගිය සිනහව, ඔහුගේ වත පුරාම ඇදෙන්නටවන, "ඒක ටිකක් අමුතු හිනාවක්". චමල් මහිම දෙස අවධානාත්මක බැල්මක් හෙලමින් පැවසුවේය.
Game Start චමලෝ.. 😏
أنت تقرأ
Dark LOVE
عاطفية• Mafia story • Hackers • Millennium International " තමුසෙ එක වචනයක් හරි කතා කලොත් මේ පිස්ටල් එකේ උණ්ඩයක් තමුසෙගෙ ඔලු කට්ට කුඩු කරයි. තේරුනා නේහ්... තමුසෙගෙ කටහඬ ඇහෙද්දිත් මට ඇතිවෙන්නෙ මහ තරහක්. දැන් මට උවමනා කරන්නෙ Alpha one නෙවෙයි, තමුසෙගෙ...