බාමා

5 1 0
                                    

ආරක්ෂිත ස්ථානයකට ආ පසු ඔවුන් ගිමන් ගත්හ. අන්තිමට අනන්‍යාට හිතුනා කොල්ලගෙ නම අහන්න. "මාව බේරගත්තට ස්තුතියි, මම ඔයාට ණයයි. සහ ඔබේ නම කුමක්ද?" ඇය මෘදු ස්වරයකින් ඇසුවාය. "මම බාමා" ඔහු පිළිතුරු දුන්නේ ගොරහැඩි කටහඬකින් "මට ඉක්මනට ගෙදර යන්න ඕනේ" යැයි කී නමුත් ඇයට යන්ත්‍රය සොයා ගැනීමට නොහැකි විය. "අනේ ෂිට්! මම හිතන්නේ මම දුවද්දී කොහේ හරි වැටිලා" ඇය කඩිමුඩියේ ආපසු දිව ගොස් සෑම අස්සක් මුල්ලක් නෑරම එය සොයන්නට වූ නමුත් ඇයට එය සොයාගත නොහැකි විය. ඒ අතරේ සෙබළුන් දෙන්නා අමුතු දෙයක් බිම වැටිලා තියෙනවා දැකලා ඒක අතට ගත්තා. ඔවුන් මීට පෙර එවැනි දෙයක් දැක නොතිබූ අතර එය කුමක්දැයි ඔවුන්ට විශ්වාස නැත. ඔවුන් බීමතින් සිටි නිසා යන්ත්‍රය නැවත බිමට විසි කළහ.

අනන්‍යා සහ බාමා නැවතත් ගමට පැමිණ යන්ත්‍රය සොයා ගැනීමට පටන් ගත්හ. "ඒක හම්බුනා" බාමා කිව්වා. "අනේ දෙවියනේ ස්තූතියි", අනන්‍යාට සහනයක් දැනුනි. ඒත් මැෂින් එකේ කෑල්ලක් කැඩිලා. "අනේ නෑ මම කොහොමද දැන් ආපහු යන්නෙ?" අනන්‍යාට කඳුළු ආවා. "මෙන්න අනිත් කෑල්ල" බාමා කැඩිච්ච කෑල්ලක් හොයාගත්තා. අඳුරේ පවා ඔහුගේ ඇස් පෙනීම තියුණු විය.

ඇය ඔහු සමඟ එනතුරු ඔහු බලා සිටියද ඇය නොසැලී සිටියේ ඇගේ පියා නැවත නිවසට පැමිණීමට පෙර යන්ත්‍රය සවි කිරීමට උත්සාහ කළ බැවිනි. "ඒ දේ මොකක්ද?" ඔහු විමසුවේ කුතුහලයෙන්. "Nothing Its just A MasterPIECE Made BY" , කාල යන්ත්‍රය ගැන අනන්‍යා බාමාට නොකීවේ ඇය පැහැදිලි කළත් ඔහුට නොතේරෙන බව ඇය දන්නා නිසාය. " දෙන්න" බාමා කිව්වා. ඔහු එය හොඳින් බැලුවා. ඔහු ඇඳ සිටි කළු දම්වැල ගලවා එහි කාල යන්ත්‍රය ගැට ගසා " බෙල්ලේ එල්ලන්න" ඔහු එය ඇයට දුන්නේ සිනහවකින්. ආයෙත් නැති වෙන්නේ නෑ බාමා හිතුවා. නමුත් යන්ත්‍රයේ, ආරම්භක බොත්තමෙන් එක් කොටසක් අතුරුදහන් විය. සොල්දාදුවන් එන හඬ අනන්‍යාට ඇසිණි. සහජ බුද්ධියෙන් ඔවුන් ඉක්මනින් සැඟවුණා. "අපි මේක ගම්මුලාදෑනියාට දෙමු, එයා අපිට ත්‍යාගයක් දෙයි" බාමාට සෙබළුන් ඇහුණා. අනන්‍යා කොච්චර බය වෙලාද කියලා එයා දැක්කා. අනන්‍යාට එය නැති කර ගැනීමට නොහැකි විය, නැතිනම් ඇය සදහටම මේ යුගයේ සිරවී සිටිනු ඇත. බාමා සොල්දාදුවන් වෙත ඉක්මන් පියවරක් ගත් නමුත් මෙවර ඔහු වාසනාවන්ත නොවීය. ඔවුන් ඔහුව අල්ලාගෙන ඔහුට පහර දුන්නා. ඔහු බිම වැටී අනෙක් පහරෙන් මිදීමට උත්සාහ කළ අතර, අනන්‍යා සොල්දාදුවන් පිටුපසින් පොල්ලක් අල්ලාගෙන සිටිනු ඔහු දුටුවේය. ඇයගේ හිස පිටුපසට තදින් පහර දුන් අතර සෙබළා ක්ලාන්ත විය. බාමා ඒ වන විටත් කාල යන්ත්‍රයේ ආරම්භක යතුර අල්ලාගෙන, "ඉක්මනට යමු!!" ඔහු අනන්‍යාගේ අතින් අල්ලා ගත්තද ඇය අඟලක්වත් නොසෙල්වීය. ඇය ගමට නොයා යුතුය. එසේ කළහොත් ඇය ඉතිහාසයේ කොටසක් වනු ඇත. බාමා අනන්‍යා හැර ගියේ ඇයට අවශ්‍ය දේ කිරීමටය. ඔහු කෝපයට පත් වී "මම ඇයට උදව් කළා, ඇය මට සලකන්නේ මෙහෙමයි" මැසිවිලි නැඟුවා. ඔහු අවට ඇති සියල්ලට පයින් ගැසීමට පටන් ගත්තේය. අනන්‍යා උත්සාහ කර යන්ත්‍රය එකලස් කළාය. නියමිත වේලාවට ගෙදර යාමට ඇයට හැකි විය. ඇය පැමිණ විනාඩි 5කට පසු ඇගේ පියා නිවසට පැමිණියේය. ඇය රාත්‍රී ආහාරය සඳහා ෆ්‍රයිඩ් රයිස් සහ ග්‍රිල් කළ මාළු කිහිපයක් සෑදුවාය. අනන්‍යා එදින රාත්‍රියේ වේලාසනින් නින්දට ගියත් ඇයට නින්ද ගියේ නැත. ඇය දිගින් දිගටම බාමා ගැන සිතුවාය, ඔහු අනතුරක සිටින බව ඇයට දැනුනි. මධ්‍යම රාත්‍රියේදී ඇය ආපසු යාමට තීරණය කළාය, "මට ඔහු හොඳින්දැයි පරීක්ෂා කිරීමට අවශ්‍යය  බව මම දන්නව" ඈ ඇයටම මුමුණන අතරතුර

අනන්යා Where stories live. Discover now