ජන්කුක්, ජන්කුක් ගැන කියුව්වොත් කොලේජ් එකේ ඉන්න නුවනක්කාර, හැමදේටම දක්ශ, ගෑනු ළමයිව ආකර්ෂණීය කරගන්න පෙනුමක් තියෙන්න කෙනෙක් කියුව්වොත් බොරු.
ජුන්ග්කුක් කියන්නෙ මේ හැමදේකම අනිත් පැත්ත. මෙලෝ වැඩක් බැරි, හැමදේටම පස්ස ගහන, ගෑනුලමයිව දැක්කම හැන්ගෙන හරි අමුතු චරිතයක්. අපේ වචනයෙන් කියුව්වොත් එයා ඉස්කෝලෙ ඉන්න nerd. මොනා කරන්නද ජන්කුක්ගෙ දෛවය තමයි
ඒත්, ජන්කුක්ගෙ දෛවය මේ විදියටම ලියවෙයිද. අපි කාටවත් අනාගතේ දකින්න බෑ, ඉතින් අපි කොහොමද හරියටම ජන්කුක්ගෙ අනාගතේ මොන වගේ වෙයිද කියල කියන්නෙ. අපි කතාව කියෝලම බලමු ජන්කුක්ගෙ අනාගතේ මොන වගේ වෙයිද කියල.ජන්කුක්
වයස 16
හොදම යාලුව ජිමින්ටේහියුන්ග්
වයස ?
යාලුව?ජින්
ජන්කුක්ගෙ හියුන්ග්
හස්බන්ඩ් ජූන්
බබා ආරාජූන්
හස්බන්ඩ් ජින්
බබා ආරාසුගා
ජන්කුක්ගෙ හියුන්ග්
වයස 20
යාලුව ජේහොප්ජිමින්
වයස 16
යාලුව ජ්න්කුක්ජේ හොප්
වයස 20
යාලුව සුගා----------------------------------------------------------
මට හිතුනොත් විතරයි මේකට 🔞 ඒව දාන්නෙ, මොකද මේ කතාව යන විදියට තමයි මේකට ඒ වගෙ සීන් දානවද නැද්ද කියල බලන්නෙ.
මේක මගෙ 1st story එක, ඉතින් මං හිතනව ඔයාල මට උදවු කරයි කියල.
YOU ARE READING
MY GHOST LOVER
Fanfictionකවුද හිතුවෙ තමන්ට උදවු කරන්න ආපු ආත්මෙකට ආදරෙන් වෙලෙයි කියල. "ක...කවුද ඔයා." "මට එන්න කියල දැන් අහනව කව්ද ඔයා කියල. මිනිස්සු මෙච්චර මෝඩ ඇයි අප්ප." Top - Taehyung Bottom - Jungkook