10 chapter

355 38 2
                                    

ජිමින් ටේගෙ පස්සෙන්ම කාබරෙට ගියෙ එක පාරම ටෙ දිව්වෙ ඇයි කියලා බලන්න ජිමින් කාබරෙට යනකොට ටෙ කොට්ටෙන් මූන වහගෙන අඩනවා
හෙමීට ටෙ ලගට ගියපු ජිමින් ටේට කතා කරා

jimin : ටේ ඇයි මෙ...

tea : ඉහ්..... ඉහ්..... චිමී.....

ජිමින්ව බදාගත්ත ටෙ ජිමින්ට තුරුලු වෙලා අඩන්න ගත්තෙ හිතෙ තිබ්බ දුකට හැබැයි ජිමින්ටනම් තාමත් මොකුත් හිතා ගන්න බැ

jimin : කියන්නකො ටෙ මොකද්ද ප්‍රශ්නෙ

tea : ඉහ්...කුකි හියුන්... ඉහ්..

jimin : ඔව් කියන්නකො ජංකුක් හියුන් මොකද

tea : එයා කෙනෙක්ට ආදරෙයි...ඉහ්.. එයා ඒක ජින් හියුන්ට කියනවා මට ඇහුනා...ඉහ්..එයා ලගදි ඒ කෙනාට ඒක කියන්න ඉන්නෙ....ඉහ්..කුකි හියුන් එයා වෙනුවෙන් මැරෙන්න පුලුවන් තරම් එයාට ආදරෙයි...ඉහ්....ඉහ්

jimin : ඔයා කොහොමද දන්නෙ

tea : එයාලා කතා වෙනවා මට ඇහුනා චිමි...ඉහ්

jimin : අඩන්නෙ නැතුව ඉන්නකො ටෙ අපි බලමු මොකද වෙන්නෙ කියලා

tea : ඉහ්...ඉහ්...හුම්ම්

jimin : යන්නකො මූන හොදන් එන්න බලන්නකො මූනෙ කැත ඔහොම හොටු පෙරාන හිටියොත් කොහොමත් ජංකුක් හියුන් කැමති වෙන්නෙ නෑ කො කො යන්න හොට්ටා

tea : අනෙ යන්න චිමි....🤥

jimin : කො යන්න හොට්ටා

වොශ්රූම් එකට ටේව බලෙන්ම තල්ලු කරලා දාපු ජිමින් ටේට මුන හොදන් එන්න කියලා ඇද උඩට පැනලා හිටියෙ ටේ එනකන්


................................... ............... . .............

කාලෙකින් නෙ🤕🙊

My sexy crush Where stories live. Discover now