8 chapter

373 50 12
                                    

Jin : ජංකුක් දැං කියන්න ඉතින් මට ඔය දැන්නා යාලුවෙලාද ඉන්නෙ 🥲

jk : හි..යු..න්.......අ..පි...යා...ලු....වෙ..ලා.නෑ

jin: අයියො ජංකුක් ගොත ගහන්නෙ නැතුව හරියට කියන්න මම බයින්නෙ නෑ 🙂

jk : ඔය ඇත්තමද 🤕

jin: ඔව් පොඩ්ඩො දැන් මට කියන්නකො 🙂

jk : හියුන් මේකයි...ම්ම්ම්....මම.... එයාට...... කැමති....🤕🥲

jin : මොකක්

jk : අනෙ හියුන් බනින්නම් එපා

jin: බනින්නේ නෑ කොල්ලො හැබැයි ඉතින් ඔයාලා යාලුවෙලා නැත්තම් කිස් කරනකම් එයා නිකම් හිටියද 🤔🤒

jk : ඔව් හියුන් එයා මොකුත් කීවෙ නෑ

jin: මන් බඩ්ඩක් කියන්නද

jk : මොකක්ද හියුන් 🤔🥲

jin : ඔයා එයාට ඔයාගෙ හිතෙ තියෙන දේ කියන්න

jk : අනේ බැහැ හියුන් එයා මට හදිස්සියේවත් කැමති නෑ කිවොත්.. මං කොහොමද හියුන් දරාගන්නෙ....ඒක නිසා මං කැමති එයාට දුරින් ඉදන් ආදරෙ කරන්න 🥺

jin : හරි දැන් මට කියන්න...... එතකොට ඔයා දුරින් ඉදන් ආදරෙ කරද්දි..... ආදරේ ප්‍රකාශ නොකර බලං ඉද්දි .... එයා කවද හරි වෙන කෙනෙක්ගෙ උනොත් ඔයාට බලන් ඉන්න පුලුවන්ද ☹️🤐

jk : මං දන්නෙ නෑ හියුන්.... මං දන්නෙ නෑ🥺
එදාට සමහර විට මං නොයෙන්නම ගමනක් යයි🥺🤐

jin : ජංකුක් මන් කියන දේ අහන්න එයා වෙන කෙනෙක්ට අයිති වෙන්න කලින් ඔයා එයාට ඔයාගෙ ආදරෙ කියන්න 🙂

jk : මට බයයි හියුන් 🥺

jin : බය වෙන්නෙ ඇයි

jk : එයාව මට නැතිවෙයි කියලා

jin : අපි ඒයාට එක ලගදිම දවසක කියමු හොද්ද 🙂

jk : හරි හියුන්🥺🥺

ජංකුක්ගෙ ඇස් අගින් කදුලු කැට බැබලෙමින් තිබුනත් ජංකුක් ඒවට වැටෙන්න නම් ඉඩ දුන්නෙ නෑ

හැබැයි මෙතන ජින්වත් ජංකුක්වත් නොදැක්ක එක දෙයක් තිබුනා
ඒ තව කෙනෙ මේ කතාව දිහා ඇස් වල කදුලුයි හිතෙ ලොකු වේදනාවකුයි පුරවන් බලං ඉන්න බව 🥺🥺

ඒ කදුලු පිරුන ඇස් දෙක කදුලු ටික ඉක්මනින් පිහදගෙන ආපහු සාලෙ පැත්තට දුවලා ගියා🥺❤

➸➸➸➸➸➸➸➸➸➸➸➸➸➸➸➸➸➸➸

හායි ඉටිම්

ගෙස් කරන්නකො කාගෙද එ කදුලු පිරුනු ඇස් දෙක 🤐🤔

වොට් එකක් දාම්න ඕකෙ 🥲

☞☜

My sexy crush Where stories live. Discover now