11 chapter

189 17 10
                                    


වොශ්රූම් එකට ටේව බලෙන්ම තල්ලු කරලා දාපු ජිමින් ටේට මුන හොදන් එන්න කියලා ඇද උඩට පැනලා හිටියෙ ටේ එනකන්

----------------------------------------------------

other pov

වොශ්රූම් එකෙන් එලියට ආපු ටේ විනාඩි දහයකට විතට පස්සෙ ජිමින් එක්කම පල්ලෙහාට ඇවිත් කිචන් එකට ගියේ ඒ වෙනකොට ජින් උදේ කෑම හදලා ජන්කුක් එක්ක එකතු වෙලා කෑම ටික ලෑස්ති කරනවා
ටේයි ජිමිනුයි එනවා දැක්ක ජින් ජිමින්ට කිව්වෙ සුගාවත් සොෆා ඒකෙන් නැගිට්ටවන් එන්න කෑම ටික කන්න කියලා

ටේත් ජින්ට උදව් කරද්දි ජිමින් ගියෙ සුගාව කෑම කන්න එක්කන් එන්න සෝෆා එකෙ නිදන් ඉන්න සුගා ලගට ගිහින් ජිමින් කතා කරම් ම්ම්ම් කියලා පස්ස වනලා සුගා හොදටම නිදි 😒
බැරිම තැන ජිමින් සුගාව උරිස්සෙන් හෙල්ලුවා

jimin : අනේ හියුන් නගිටින්නකො අප්පා කන්න යන්න ඔච්චර නිදාගත්තාම මොලෙ අක්‍රීය වෙනවලු බොරු නෙවේ ඇත්තමයී ඔයාටත් මොලෙ අඩුවෙයි ඔහොම නිදාගෙන🥲

ජිමින් සුගාව ඇහැරනවා වෙනුවට බොරු කිය කිය සුගාට ඇගිල්ලෙන් අනිනව 😒 ජිමින්ගෙ කියවිල්ලට ඇහැරුන සුගා ඇස් අරින්නෙ නැතුවම හිටියෙ ජිමින් මොනාද මේ කියන පච කියලා අහගන්න 😪🥲 හැබැයි වැඩි වෙලානම් සුගාට එහෙම ඉන්න උනෙ නැත්තෙ ජිමින් කියවන එක නතර කරන්නෙ නැතුව ඇගිල්ලේන් ඇන ඇනම දිගටම කියවන නිසා

suga : ශ්ශ්ශ්.... කට රිදෙන්නෙ නැද්ද අප්පා ම්ම්...

jimin : අනෙ හියුන් ඔයා නැගිටලද හිටියෙ කන්න යන් අප්පා ජින් හියුන් එහෙම බලන් ඉන්නවා නැගිටිනවා මෙතන තල්මහෙක් පොලෙ ගහලා වගෙ නිදන් ඉන්නේ... මන් කොච්චර ම්ම්ම්...

ජිමින් කියවනවා ඇස් වහගෙන අහගෙන හිටිය සුගාගෙ කන් දෙකට නිකන් බදාම තට්ටුවාක් දැම්මා වගෙ 😒 තවත් අහන් ඉන්න බැරි තැන ඇස් වහගෙනම ජිමින්ගෙ තොල් වලට ඇගිල්ලක් තියලා කතා කරෙ තව අහන් හිටියොත් කනක් බද්ද කරන්න වෙයි කියලා හිතුන නිසා 😓😒

ජිමින් කියවන එක නවත්තන්න සුගා එහෙම කරාට ජිමින් එයාගෙ තොල් දෙක උඩ තිබ්බ ඇගිල්ල අයින් කරලා බ්‍රෙක් නැති කෝච්චිය වගෙ කියවන්න ගත්තා 😂😒

කියවිල්ල නවත්තන පාටක් පෙනුනෙ නැති නිසා සුගා ජිමින්ගෙ කම්බුල් දෙකෙන් අල්ලාලා මිරිකව්වෙ ජිමින් විලම්බීත මනස්කාන්ත ලෙස බලන් ඉද්දි 😒 ( අන්තිමට කියපු එක තෙරුන් නැද්ද කමන් නෑ තේරුනා වගෙ ඉදපන් 😒😓💗)

ජිමින් කියවන එක නතර කරලා සුගා දිහා බලන් ඉද්දි කම්බුල මිරිකන් හිටපු විදිහටම සුගත් අත ගන්නෙ නැතුව ජිමින්ගෙ ඇස් දෙක දිහා කෙලින් බැලුවෙ ජිමින්ගෙ හදවත නිසල කරලා සසල කරලා සසල සිතින් සුසුම් හෙලලා චූත් පොඩ්ඩක් ගිහිල්ලා 🙂👍

: පුහ්...මේම එකක් උනේ කවද්ද මන් දන්නෙ නැතුව 😒

ජිමින් තාම නැත්තෙ ඇයි බලන්න ටෙ සාලෙට ආවෙ සුගාව නැගිට්ටවන්න ජිමින්ට අමාරු ඇති කියලා හිතලා 🥲💥
එත් සුගා ඇහැරලා ජිමින්ගෙ මූන මිරිකගෙන ඉන්නවා 🥲
ටේ මේක දැක්ක පාර පිටිපස්සෙන් ගිහින් ජිමින්ගෙ පස්සට එකක් ඇහුවෙ ජිමින් ගිහින් සුගාගෙ ඇග උඩට වැටෙද්දි ජිමින්ගෙ මූන සුගාගෙ පපුවෙ වැදිලා සුගාගෙ සාමාජිකයා ජිමින්ගෙ බඩට තද වෙලා 🙂😓🤌

jimin : යායාහ්හ්.. උබෙ හැල්මොනීට.....😒🤕



-------

ආ ලමයි 😓💗🤌

කාලෙකින් නේත ඔයාලට මාව මතකද ඉතින් මතක තිබ්බ කෙනෙක් ඉන්නවනම් අටපට්ටමට කියන්න හොදෙ😒💗
හෙ හේ අව්රුදු දෙකකට පස්සෙ 🥲

මන් දැම් හිතම් ඉන්නෙ මේක සුටුස් ගාලා ඉවර කරලා දාන්න 😒
ජංකුක්ව මරනවා මන් ටේගෙ ලස්සන පුපට හිර කරලා ටේවත් මරලා දාලා මාත් ලිදකට පයිනවා 😒💗

වෝට් කරන් යන්න ලමයි 😓💗

ඉතුරු ටික තව අව්රුද්දකිම් විතර දාන්නම් සෝක් නේත😓😂💗









You've reached the end of published parts.

⏰ Last updated: May 24 ⏰

Add this story to your Library to get notified about new parts!

My sexy crush Where stories live. Discover now