Chapter 23

130 29 6
                                    

පූජක තුමා ඉදිරියේ දිවුරුම් දීලා ඉවර කල විමින්ලය මුදු මාරු කරගන්න අවස්තාව ලැබෙද්දි රින්ග් දෙකත් අරන් කුකී එයාලා ලගට ආවා..

"ජිමිනිව පරිස්සමට බලාගන්න ඕනිඋ නැත්තන් මන් ඔයාට ගහනවා.."

ටේටේ අතට මුද්ද දෙන්න මොහොතකට කලින් කුකී එහෙම මුමුනද්දි ටේගෙව් මූනේ ලස්සන හිනාවක් ඇදුනා..

මීට මාස ගානකට කලින් හොස්පිට්ල් එකේදි සුගා කිව්ව කතාවට ටේට කරාටි කුම්ෆු ඔක්කොගෙම්ම ගහන්න බලන් හිටි කොල්ලනේ මේ..🤭

"දැන් සිපගැනීමේ අවස්තාව..."

දෙන්නම මුදු මාරුකරන් ඉවර උනාම පූජක තුමා එහෙම කියද්දි ජිමින්ට ලන්වුන ටේටේ ජිමින්ගේ ඉනවටේ අත පටලගෙන ජිමින්ගේ නලලින් උනුසුම් දිගම දිග හාදුවක් තිබ්බේ,

මෙතනින් එහාට එයාලා පටන් ගන්න ජීවිතේදි ජිමිනියි ජිමිනිගෙන් ලැබෙන චූටි පැට්ව්වයි රට රැකගන්න කැපවෙනවා වගේ කැපවෙනවා කියලා එයාටම සපත වෙලයි..

My army officer  //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now