Chapter 17

126 27 0
                                    

"ආව්..ජිමිනි...ඔය ඇති..හපන්න එපා දෙයියනේ රිදෙනවා..."

"නපුරා..මාව හොදටම බය කලා..මන් මේ ටිකේ කොච්චරනම් ඇඩුවද..ඒ අස්සේ මාව රැවැට්ටුවත් එක්ක..."

"ආව් ආව්...ආව්...අනේ මගෙ මී කන අතාරින්ඩෝ..."

"කෑගහන්න එපා එලියෙ ඉන්න අය හිතයි මන් ඔයාට අතවර කරනවා කියලා.."

"ඉතින් ඔයා මේ කරන්නේ අතවරයක් තමයි..මගේ නිපල් දෙකත් කෑවා..බෙල්ල හැමතැනම රතු පලු..🤧"

"මා එක්ක විහිලු කරන්න කලින් හිතන්න තිබුනා..හ්ම්.."

"හේයි..ඒ සැරේ මොකද වුනේ..."

ටේටේගේ ඇග උඩ නැගගෙන ටේව හප හප පනිශ් කල ජිමිනි එක සැරෙම හුස්මක් පාත දාලා මූන එල්ලගද්දි ටේටේ ජිමින්ගේ කම්මුල් දෙක අදින ගමන් ඇහුවා..

"මන් ඇත්තටම ගොඩක් බය වුනා ටේටේ.. එදා ඔයා ඇක්සිඩන්ට් උනා කියලා යුන්ගී හියුන්ට කෝල් එක ආවම මන් එයාට හොදටම කෑගැහුවත් එක්ක....."

"පැටියෝ....මේ රස්සාවෙදි මගේ ජීවිතේ හැම තත්පරේකම තීන්නේ අනතුරේ වැටිලා.."

"මන් ඒක දන්නවා ටේටේ..ඒත් මට බයයි ඔයාට මොකක් හරි උනොත් මට ඒක දරාගන්න බැරිවේවී..."

"මන් ඒක දන්නවා මැනික...දැන් ඔය ගැන හිතන්න එපා මන් හොදින් ඉන්නවනේ.."

ටේටේ එයාගේ පපුවට තුරුලුවෙලා ඉන්න ජිමිනිගේ කෙස් අතර හාදු තියන ගමන් එහෙම කියද්දි ජිමිනි තව තව ටේට තුරුලු වුනා...

ඒ විදිහට ටික වෙලාවක් ටේගේ තුරුලේ හිටි ජිමින්ට නොදැනිම නින්ද ගියා..

------------------------------------------------------------

yehenirathnayake මන් පරක්කුයි.මට ඒ ගැන කනගාටුයි..🙂💗

17 ඉදන් 20 වෙනකන් දාපු චැප්ටර් මාරුවෙලා පේන නිසා මන් ඒවා අලුත් චැප්ටර් වලට කොපි පේස්ට් කලා..

ඔයාලට නොටිපි වලින් උන කරදරේට සමාවෙන්න..ඒත් කතාව කනපිට තියන එක තේරුමක් නෑනේ..🤧💔

My army officer  //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now