🐯: Hello ලමායි...
ඔන්න අදත් සුපුරුදු විදියටම ඔයාලා මේ එකතු වෙන්නෙ මේ ටේගෙ සුපිරිම සුපිරි prank එකක් බලන්න තමයි
එහෙනම් වැඩිය කතා ඕනෙ නෑ අපි කෙලින්ම යමු video එකට.......
ටේ cam එකට සුපුරුදු පරිදි මූලාරම්භය අරගෙන computer එක ගාවින් cam එක ser කරලා headphone එක ගහගත්තා
ඊට පස්සෙ එයා computer එකේ එයාගේ video එක බලන්න පටන් ගත්තා
Few moments later
ටේ headphone එකත් ගහගෙන එයාගෙ වැඩේ කර කර ඉද්දි ජන්කුක් ආවෙ කුස්සියට වතුර එකක් බොන්න
🐰: You're the couse of my euphoriaaaaaaaa.........
take my hands no-
ජන්කුක් ටේ මොනාද කරන්නෙ බලන්නෙ නැතුවම කෙලින්ම ගියේ filter එක ගාවට
🐰: Aishh ටේ මන් හැමදාම කියනවා මේකෙ වතුර ඉවර උනාම වතුර පුරවන්න කියලා
කියන කිසිම දෙයක් කනකට ගන් නෑ
ටේටත් බැන බැන වතුර එකත් බිබී ආපු ජන්කුක් නැවතුනේ ටැනී ගාව