[𝙀𝙙𝙞𝙩𝙚𝙙]
"Hey guys welcome back to my YouTube channel I' m tae & this is my baby jungkook "
🐯: " ඉතින් බබා මොකක්ද අද අපි කරන්න යන්නෙ ඔයාම කියනවද..."
ජන්කුක් ටේ ගෙ මූනට ලන් වෙලා තොල් වලට පුන්චි peak එකක් දීලා camera එකට හිනා වෙලා....
🐰: අද අපි කරන්න යන්නෙ vlog එකක්...
ජුන්කුක් එයාගෙ bunny smile එක දාලා කිව්වාම ටේ ත් එයාගෙ දිහා බලාගෙන හිනා උනා... ටික වෙලාවක් ඒ දෙන්නා ඒ දෙන්නගෙ ඇස් දිහා බලගෙන ඉදලා....
🐯: ගොඩක් අය " අපේ weekend එකේ අපි මොනාද කරන්නෙ ? " " vlog එකක් කරන්නකෝ කියලා" අපෙන් request කරලා comment කරලා තිබුනා...සාමාන්‍යයෙන් අපු ඒම විශේශ දේවල් කරන්නෙ නැහැ.... ගෙදරට වෙලා cuddle කරගෙන ඉන්නවා soo boring...
ටේ මූන දෙක කරගෙන camera එකට කිව්වා...ඒක දැකපු ජන්කුක් camera එක එයාගෙ අතට අරන්...
🐰: " ඒත් ඔන්න අද අපි gym එකට ගිහින් shopping කරන්න හිතන් ඉන්න නිසාම අපේ boring date එක vlog එකක් විදියට ඔයාලට අරන් එන්න හිතුවා....ඔන්න ඉතින් ඔයාල දැන් දැන ගත්තනෙ අපි දෙන්නා කොච්චර boring ද කියලා...
ජන්කුක් හිනා වෙලා ටේ දිහා බැලුවහම ටේ ඔලුව වනලා ඇස් roll කරා එයාට හරියට එයාගෙ කතාව කියන්න දුන්නෙ නැති නිසා...හැබැයි ජන්කුක් දැනගෙන හිටියෙ නෑ ටේ එයාට හොරෙන් small camera එකක් ගෙනල්ලා තීනවා කියලවත් එයාගෙ boyfriend ගෙ ඔලුවෙ තීන plan B එක ගැනවත්...
****************************
🐯: " අපි දැන් ඉන්නෙ මේ gym එකට යන පාරේ හැබැයි මගේ cutie pie ට පොඩ්ඩක් එලියට යන්න වෙනවා අපිට ගන්න ඕන පොඩි පොඩි බඩු ටිකක් ගන්න මන් අද එයාව තනියෙන් යවනවා මොකද මට හරි කම්මැලී car එකෙන් එලියට බහින්න"
ටේ එහෙම කිව්වේ පාරා දිහා බලාගෙනමයි මොකද ටේ ඕන උනේ නෑ vidio එකක් නිසා accident එකක් සිද්ද කරගන්න... ඕම ඉතින් දෙන්නගෙ පුන්චි පුන්චි කතා , චූටි චූටි kiss එක්ක එයාලා ඉස්සරහට ගියේ මිලයන ගානක් මිනිස්සු එයාලා දිහා බලාගෙන ඉන්නව කියලා ගානක්වත් නැතුව....
******************************
🐰: ඔන්න අපි ආවා....car එක shop එකම් ගාව නැවැත්තුවාම ජන්කුක් කිව්වා....
YOU ARE READING
𝕐𝕠𝕦𝕋𝕦𝕓𝕖 ℂ𝕆𝕌ℙ𝕃𝔼 (𝕋𝕂)
Storie d'amore🐰: Prank එකක් කරේ...😹 🐯: Aishh.... Jungkookkkk......😒