Prologue

153 24 16
                                    

               
Don't Leave Me
Prologue
________________________________________

                 " නාරා!! දෙයියන්ගේ නාමෙ      
                  කොහෙද ඉන්නේ කියන්න ම්
                  බය කරන්න එපා ප්ලීස්!! ඔයා
                  මොකක්ද කරන්න හදන්නේ?"

"සෝහා..මම කිව්වනේ? මම හොදින්!! මට තනියම ඉන්න ඕන? ආයේ කෝල් ගන්න එපා !! "

                "කටවහගෙන ඉන්න තිබ්බා
               මෙච්චර දෙයක් වෙලා නැත්නම්
                අපි මේ ගැන කතා කරමු ප්ලීස්!
                පොරොන්දු වෙන්න මොකුත්
                කරදරයක් කරගන්නේ නෑ
                කියලා?? "

"මට මහන්සියි සෝහා! ගොඩක්! මට ඕන මේ හැමදේකින්ම ඈත්වෙන්න. කිසිම දෙයක් නැති සැහැල්ලු ජීවිතයක් ගෙවන්න මට ඕන? ඒත්.."

                "අපි මේ හැමදේම විසදගමු??
                 විකාර කරන්නේ නැතුව ගෙදර
                 එන්නකෝ "

"ම්ම්..මොනවා විසදගන්නද සෝහා..හැමදේම ඉවරයි? විසදගන්න දෙයක්  ඉතුරු වෙලා තියේද? ඒ ගැන හිතන්න එපා.පරිස්සමින් ඉන්න? සතුටින් හරිද?? යූන් එක්ක හැමවෙලේම රණ්ඩු වෙන්න  එපා හාද? එයා පව්. උබේ ඔය නපුරුකම ඒ කොල්ලට දාන්න එපා.මෝඩි!! "

                       "අනේ මොනවද කියන්නේ?
                         බය කරන්නේ නැතු-- "

"කුමාවෝ මගේ යාලුවෙක් වෙලා හිටියට?  සතුටින් ඉන්න "

                         "මොන වි-- "

Beep Beep

ෆෝන් එක කට් කරපු කෙල්ල ඒ දිහා බලන් හිටියේ බොද වුණ ඇස් දෙකකින්. එක දිගට ආපහු ෆෝන් එක රින්ග් වෙන්න ගන්නකොට දෙපාරක් නොහිතා කෙල්ල ඒක පොලේ ගැහුවේ කෑලි කුඩු වෙලා යනකොට..

කෙල්ල කදුලු පිහදාගෙන වැටට බරවෙලා චුට්ටක් ඇගිලිවලින් ඉස්සිලා පහල බැලුවා.එයාට පාත බලනකොට දැනුනේ කලන්තේ ගතියක්? ඔව් ඉතින් තට්ටු දහයක විතර උඩ ඉදන් බිම බැලුවාම කලන්තේ නොහැදෙයිද??

උඩට වටේ තිබුණ හැමදේම ගොඩක් ලස්සනට පෙනුනා. එයා ඒ හැමදේම නැරඹුවේ අව්‍යාජ හිනාවක් මවාගෙන. හැමදේම අදින් ඉවරයි!! දැන් ඉතින් ගොඩක් සතුටින් හැමෝටම ඉන්න පුලුවන්? ඇයි තමන්ටත් නිදහස් වෙන්න පුලුවන්..මේ හැමදේකින්ම?

Don't Leave Me ll JJK FF llWhere stories live. Discover now