හායි🙂
කොහොමතෙ🙂
කෝ බලන්න Sweet romance කියවපු අය🙂
මේකයි පෙන්ස්
ඔන්න මන් දැන් Sweet romance season 2 දෙන්න යම්නේ
The lost memory විදියට
හාතෙ?? 🙂
කැමති නම් කියවන්න ඉතිම්.. පොඩ්ඩක් mafia පැත්තට බර වෙයි..
මේ කතාව යන්නෙ sweet romance එකේ අවසානෙ මම හරිම අසාධාරණ විදියට ඉවර කරපු යුන්ගිගෙයි මාෂාගෙයි මෙව්වා එක
මේකෙ අවසානෙට මන් සාධාරණයක් ඉෂ්ට කරන බව දිවුරා පොරොන්දු වෙමි කිව්වට වෙනස් වෙන්න ඉඩ තියෙයි
එහෙම තමයි ඉතිම්🙂
Cmc nh dcc nh netha
Intro
Min Yoongi
ආදරයෙන් බැට කාලා හරිම දුක්ඛිත විදියට දැන් ජීවත් වෙන්නෙ.. මාෂා නැති උනත් හරි කොල්ලා සම්පූර්ණයෙන්ම වෙනස් උනා.. යුන්ගි දැන් හැසිරෙන්න යකෙක් වගේ.. ඉස්සර තිබුන තැන්පත් ගතිය දැන් ගෑවිලාවත් නෑ.. කොයිවෙලෙත් බැනගත්ත ගමන්මයි.. හැමදේම නීට් එකට ඕන.. පොඩ්ඩක් වැරදුන ගමන් ඔක්කොම ඉවරයි.. යුන්ගිගෙ සෙකට්රි එයා සතියෙන් සතිය මාරු කරනවා.. එක්කො සෙකට්රි කියලම අස් වෙනො නැත්තම් යුන්ගිම සෙකට්රිව අස් කරලා දානො.. යුන්ගි එක්ක කාටවත් වසන්න බෑ
Naraaකොරියාවෙ අංක එකේ අපරාධකාරියෙක්.. මෙයා වැඩ කරන්නෙ Mr.Kang ට.. Kang ට පන උනත් දෙන්න කෙල්ල ලෑස්තියි.. Nara ට එයාගෙ අතීතෙ ගැන කිසිම මතකයක් නෑ.. කෙල්ලගෙ ඔම්මා අප්පා කවුද කියන්නවත් කෙල්ල දන් නෑ.. Naraa ඒ දේවෙල් හොයන්න ගියෙත් නෑ.. මොකද කෙල්ල දන්නවා ඒ දේවල් හොයා ගත්තා කියලා මේ මාෆියා ජීවිතෙ අතෑරලා දාලා කෙල්ලට එයාගෙ පරන ජීවිතේට යන්න බෑ කියලා
JakeMr.Kang ගෙ එකම පුතා.. තාත්තා වගේම තමයි පුතත් මැරයෙක්.. මෙයා තමයි Naraaගෙ boyfriend.. ජීවිතෙ කිසිම බරක්පතලක් නැති සෙල්ලක්කාර චරිතයක්
Mr.Kangදැනට කොරියාවෙ Underworld එක රන් කරන්නෙ මෙයා තමයි. සල්ලි වෙනුවෙන් ඕනම දෙයක් කරන කෙනෙක්. කොරියාවෙ Best businessmen ලා අතර ඉන්න කෙනෙක්. එයාගෙ බිස්නස් වලට මොකක් හරි පාඩුවක් වෙනවා නම් ඒ කෙනාව මරලා දාන්න හෝ ඒ දේ සාක්ෂියක්වත් නැතිවෙන්න විනාශ කරලා දාන්න මෙයා දෙපාරක් හිතන කෙනෙක් නෙවෙයි.. මෙයාගෙ දකුණු අත නාරා.. Mr.Kang තමන්ගෙ පුතා ඇරෙන්න විශ්වාශ කරන එකම කෙනා තමයි නාරා..
Hew hew
Vote කරම්න comment කරම්න
😁❤️
YOU ARE READING
𝐓𝐇𝐄 𝐋𝐎𝐒𝐓 𝐌𝐄𝐌𝐎𝐑𝐘[YG]ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction"ඔයාගෙ ජීවිතේ ඔයා වැඩිපුරම ආදරේ කරපු කෙනාව කවුරුහරි ඔයාගෙන් උදුර ගත්තොත් දැනෙන වේදනාව දරාගන්න පුලුවන් ද ඔයාට" "ඒත් කොහොම ද එහෙම වෙන්නෙ.. ජීවිතේට ආස්රේ කරලා නැති මනුස්සයෙක්ගෙන් අපිට හුරුපුරුදු බවක් දැනෙනව ද?" "එයා ඇවිත් තියෙන්නෙ ඔයාව මරන්න" 𝗧𝗛𝗘 �...