Author pov:
At tae's house:
ලීහා ඇඟිලි ගැන ගැන හිටියේ ටේ එනකන්.ටේ ආවාමා මේ සුබ ආරංචිය කියන්න.ටේ ගේ ඇසිරිම මොන වගේ ද බලන්න.🌼ටේ ඔයා තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ.ඔයාගෙයි මගේයි දරුවා මම කොච්චර ආසාවෙන්ද හිටියේ මේ දවස උදා වෙනකන්.
දන්නවාද මැණික ඔම්මා ඔයා එනකන් කොච්චර කල් බලන් හිටියාද කියලා..
ඔයාගෙ අප්පා ගොඩක් හැන්ඩ්සම් ඒ වගෙම ගොඩාක් හොඳ කෙනෙක්..මගෙ මැනිකත් ඒ වගේ වෙන්න ඔනේ හරිද
තව ටිකකින් අප්පා ආවම බලමු.අප්පා කොච්චර සතුටු වෙයිද කියලා මැණික අපි ළඟට ආපු එකට
ලීහා එයාගේ කුසත් හිමිට අත ගාන ගමන් පැටියත් එක්ක කතා කලේ ටේ එන මග බලාගෙනමයි.ටේ ගේ වාහනේ ගේට් එකෙන් දාලා එන සද්දේ ඇහුනා විතරයි ලීහා දුවලා ගිහින් වෙනදා වගේම දොර ඇරියා.
🐯 ලී මට ඔයාට දෙයක් කියන්න තියනවා.
ටේ ගේ ඇතුලට ආවේ එහෙම කියා ගෙනමයි.🌼මටත් ඔයාට දෙයක් කියන්න තියනවා..ලොකු ලොකු ලොකුම දෙයක්.
🐯ජින්ජ්ජා!.එහෙනම් ඔයා මුලින්ම කියන්න.
🌼ම්හ් නෑ ඔයා මුලින්ම කියන්නකෝ.
🐯ම් හරි එහෙනම් මුලින්ම ගුඩ් නිව්ස් එක කියන්නද බැඩ් නිව්ස් එක කියන්නද?..
🌼මොහ්?බැඩ් නිව්ස් එකකුත් තියනවාද?..
ලීහා එහෙම කියලා මූන ඇඹුල් කර ගත්තා.🐯දේ..මැනික
🌼ගුඩ් නිව්ස් එක කියන්නකෝ එහෙනම් මුලින්ම
🐯හා හරි මෙතනින් ඉඳ ගන්නකෝ..මුලින්ම
ටේ එහෙම කියලා ලීහාව සොෆා එකෙන් ඉන්ඳවලා ටේත් ලීහා ළගින්ම ඉඳ ගත්තා.ගුඩ් නිව්ස් එක තමයි.අපේ කම්පැනි එක GBOTY Award එකට තේරිලා..
🌼ටේ මේ ඇත්තමද?..අනේ මට මේක හිතා ගන්නවත් බෑ ටේ....ඒක ලොකු Award ceremony එකක් නේ....
ලීහා ඇස් වල සතුටු කඳුලු පුරෝගෙනම ටේව බඳා ගත්තා...
YOU ARE READING
Tae's Love🖤[Completed]
Romanceඅපේ වෙඩින්ග් එක මහා විහිලුවක් ජිමින් hyung මං බැන්ද කෙල්ලගේ නම දැන ගත්තෙත් pastor ඒ වේලාවේ එයාගේ නම කියද්දි.