Chapter 07

308 52 11
                                    

Tae's house
Author pov:
Time passed
වෙනදා වගේම ටේ ඔෆිස් යන්න පල්ලේහාට බැහැගෙන ආවා.ලීහාට අහන්න ඕන උනත් ටේ කාලා යනවාද කියලා හැමදාම වගේ මේ පාරත් ටේ මුකුත්ම නොකියා යයි නිසා ලීහා මුකුත් නොකියා ටේ පල්ලේහාට එන එන විදිහ බලා ගෙන හිටියා..

🐯ඇයි ඔහොම බලාගෙන ඉන්නේ?..

🌼අනී මුකුත් නෑ ටේ..පරිස්සමින් ගිහින් එන්න..

🐯මෝ?..මට අද කන්න කියන්නේ නැද්ද?..

🌼මොකක් ටේ ඔය ඇත්තටමද අහන්නෙ?..

🐯ඔව් අනේ ඇත්ත තමයි..අද මට ගොඩක් බඩගිනි මෙහේ එන්න කන්න යමු...ටේ එහෙම කියාගෙන ලීහාගේ අතින් ඇඳගෙන ගිහින් කෑම මෙසේ ළඟින් ඉඳ ගත්තා

ටේ කෑම කලා ගෙදරින් ගියාට පස්සේ ලීහා ගේ දොර  අස් කරලා සෝෆා එකේ ඉඳගෙන හිතන්න ගත්තේ ටේ ගැන ටේ ගේ මේ වෙනස් වීම ගැන.

🌼එයා එන්න එන්න හොඳට වෙනවා ..ටේ මට ආදරෙයි වත් ද?...මාත් එක්ක මේ හිටිය දවස් ටිකට මාත් එක්ක එයා හිනා උනා..මගේන් කෑම කළාද ඉන්නේ ඇහුවා අපි කෑම කමු කිව්වා..එයා දන්නවා නම් එයා මට මේ දක්වන පොඩි සෙනහස මට මහා මෙරක් තරම් වටිනවා කියලා...එයා එහෙම අහද්දී මට හිතෙන්නේ එයා ගාවට දුවලා ගිහින් තුරුල් වෙලා එයා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඒත් මං මගේ හැඟිම් පාලනය කරන් ඉන්නේ කොහොම අමාරුවෙන්ද..ලීහා එහෙම හිතන ගමන්ම ඉකි ගහන්න ගත්තේ එදා ජිමින් ගේ අම්මා කියපු දේ මතක් වෙලා

  කෙල්ලට ළමයි හදන්න බැරි ප්‍රශ්නයක්වත් තියනවාද කියලා බැලුවාද පුතේ...

ලීහා කොච්චර මේක අමතක කරල ඉන්න හැදුවත් ලීහාගේ ඔළුවේ මේ කිව්ව දේ රැව් දුන්නා..එයා කොච්චර නම් අඬන්න ඇද්ද ?..

🌼කොහොමද මං ඕම්මා කෙනෙක් වෙන්නේ මාත් ආසයි මගේයි ටේගේ ලෙයින් හැදුනු චූටි රොස මලක් මගේ අතේ තියන් ඉන්න..ඒ චූටී පැටියා කට පූරා මට ඕම්මා කියනවා අහන්න ආසයි..ඒත් කොහෙන් ද මට එහෙම වාසනාවක්.ලීහා මේවා මතක් කරන්න මතක් කරන්න උනේ එකම දෙයයි එයාගේ කඳුලු වලින් වෙලීලා ගිය මූනට තවත් අලුත් කදුලු එක් වෙන එක🙂

Tae's Love🖤[Completed]Where stories live. Discover now