Chapter 10

314 42 14
                                    

Author pov:
ටේ ලිවින් රූම් එකට වෙලා බලන් හිටියෙ ලීහා ඇඳගෙන එනකන්.ලීහා ඒ ඇඳුමට කොච්චර ලස්සන ඇතිද කියලා බලනකන් ටේට ඉවසිල්ලක් තිබ්බෙම නෑ.අතේ තියන වොට්ච් එකත් සැරෙන් සැරේ බල බල ටේ බැලුවේම වහලා තියන රූම් එකේ දොර දිහා..

🐯ලී...මොනාද අනේ ඔච්චර කරන්නේ එන්නකෝ ටග්ගලා මට මගේ ප්‍රින්සස් ගේ ලස්සන බලන්න ඕනේ..

Leeha's pov:
  ඉන්න ටේ මේ එනවා..
ටේ ඒ අස්සෙන් එන්න කියනවා මට මේවා ගාන්න තෙරේන්නෙත් නෑ මම වැඩිය මෙක් අප් පාවිච්චි කරන්නේ නැති නිසා දන්නේ නෑ මේවා පාවිච්චි කරන්න.මගේ පෙනුම හොඳද මන්දා...ඇයි දෙයියනෙ පාර්ටි වලට යද්දි මෙක් අප් ගාන්න ඔනේ...මම නම් ආසම නෑ...

Author pov:
ලීහා රූම් එකෙ දොර ඇරගෙන එළියට ආවාම..ටේ කටත් ඇරන් ලීහා දිහා බලාගෙන හිටියා.

🌼ටේ මොකද ඔහොම බලන්නේ එච්චරටම කැතද ?..අනේ ඉන්න මම මූන හොඳන් එන්නම් ටග්ගලා..

ලීහා හිටියේ චාම් මෙක් අප් එකක් දාලා කොන්ඩේ පොනිටේල් එකක් දාගෙන.

🐯 අනියෝ...ලී ඔයා...

🌼වේ?..වේ කියන්නකෝ

🐯ආහ්හ්හ්හ් මට අදහාගන්නත් බෑ මගෙ වයිෆ් මෙච්චර ලස්සනද?..

ටේ එහෙම කිය කිය ලීහාගේ ලඟට එද්දි..ලීහා ටිකෙන් ටික පස්සට ගියා.

🌼ටේ ඇයි මේ?..

ටේ බිත්තියට හෙත්තු වෙලා ඉන්න ලීහාගේ ලඟටම ළං වෙලා ලීහා දාලා තියන පොයින් ටේල් එක ගලවලා ලීහාගේ කොන්ඩේ හැදුවා.

🐯යෙප්පෝ...මෙහෙම ලස්සනයි..
ටේ එහෙම්ම ලීහාගේ මූනඅල්ලලා ලීහාගේ තොල් වලට බර උනා...ලීහාත් ඒ පහස සතුටින් විද ගත්තා..

At the party :

🐥 මේ යකා බැලුවත් පරක්කුයි සූ..

🍀ඉන්න ඉන්න අනේ එයි ටිකකින්...එක නෙමෙයි අර බලන්නකෝ අර දෙන්නාගේ කොලම්

🐥ඔව් මාත් බලන් හිටියේ..

🍀කූකීයි හනුයි හොදට මැච් වෙනවානේ

🐥ඔව්.හන් හොඳට එයාව බලා ගන්නවා..කූකී ඔහොම හිටියාට හන්ට බයයි ටිකක්😂.

Tae's Love🖤[Completed]Where stories live. Discover now