එහෙම වුණ එකේ 15වන ⁣කොටස

503 67 6
                                    

වෙඩින් එක දවසෙ ශාන් ඩ්‍රෙසින් රූම් එකේ.  කණ්ණාඩියෙන් පේන තමන්ගෙම රූපෙ දිහා බලං හිටියා. කාටවත් එන්න දෙන්නැතුව එයා තනියම ලෑස්ති වුණා. එක පාරක් දෙපාරක් හම්බුණ කෙල්ලව මතක් වුණා.

❤️මං මෙච්චර කියලත් මේකි අකමැති වුන්නැත්තෙ ඇයි?

ශාන් කල්පනා කළා. මුණගැහුණු හැම සැරේක ම තමන් මේකට අකමැතියි කියලා කෙලින්ම කිවුවත් ඒ ගැන ඒ කෙල්ලට වගක්වත් වුන්නෑ. මොකක් හරි ලොකු හේතුවක් ඒයාට ඇති.

ශාන් කල්පනා කර කර ඉන්නකොට කාමරේ දොර ඇරුණා. ශාන් හැරිලවත් බැලුවෙ නෑ. කවුරු ආවත් එයාට වැඩක් නෑ.

එක පාරම ශාන්ගෙ නහයට සැර සුවඳක් දැණුනා. ඒ එක්කම එයාට ඇස් දෙක පියවුණා.

🚌 🚌🚌🚌🚌🚌🚌🚌🚌🚌🚌🚌🚌🚌

ශාන්ට ඇහැරුණේ වාහන සද්දෙකුත් එක්ක. ඔළුව කැක්කුමයි. ඇස් ඇර ගන්නවත් බෑ.

ඒත්..................

තත්පර ගානක් ගියා ඇස් ඇර ගන්න.

ඒත් පුරුදු උණුසුමක්................

බච්චියා.................

ඕව්............. කිචිචාගේ බච්චි බෝලේ...........

❤️ම්හ්.............ම්............. ආහ්.......... ඔළුව...........

💚අහ්........... ඇහැරුණාද?

❤️බච්චියො.........හ්

💚ම්............

❤️කොහෙද.......... මේ........... යන්නෙ............?

ඔළුව උස්සන්නෙවත් නැතුව ශාන් ඇහුවෙ.

💚මගෙ පපුවෙනෙ. කොහෙ ගියාම මොකද?

❤️හ්ම්

ආයෙ ඇස් පියවුණා. යීබෝ තමන්ගෙ පපුවට තුරුළු කරන් ඉන්න කිච්චා දිහා බලලා ආයෙ ශිට් එකෙන් හිස තියා ගත්තෙ බ්ලැන්කට් එකක් දෙන්නටම පෙරවලා. හරියට පළවෙනි දවසෙ වගේම යීබෝ ශාන්ව තමන්ගෙ උකුලෙ තියාගෙන බස් එකේ වාඩි වෙලා හිටියා.

යීබෝ ශාන්ව ගෙනියලා ඇඳක් උඩින් තිබ්බා. මේ ටිකේම ඩෙක්ස්ට්රෝස්වලට පින්සිද්ද වෙන්න ශාන් නැගිටලා හිටියත් එයාගෙ ඇඟේ ශක්තියක් තිබ්බෙ නෑ. යීබෝ ශාන් ඇහැරෙනකං සුප් එකක් හැදුවා.

ශාන් ඇහැරුණේ රෑ 9 ත් පහුවෙලා. ශාන් තාම තොන්තුවාවෙන් වගේ. වටේට පේන දෙවල් නුපුරුදු නැති නිසා ශාන් නැගිටලා බාත්රූම් ගියා. මුණ හෝදගෙන එනකොට යීබෝ ඉන්නවා බලාගෙන.

💚කිච්චො........... න්......නැගි..........

❤️ඇයි මට එහෙම කළේ................??

💚සමාවෙන්න........!!!

❤️බ්..........බච්චෝ‍..................හ්

ශාන් වැටෙන්න ගියා. යීබෝ අල්ල ගත්තා. ආයෙමත් ශාන්ට නින්ද ගියා.

පාන්දර එකට විතර ආයෙ කෙඳිරිල්ලක්..........

❤️ම්හ්............ම්...............ම්...........

💚ම්....ඇයි......? තාම ඔළුව රිදෙනවද?

යීබෝ නැගිටලා ඇඳෙන් ඉඳගෙන ශාන්වත් ඉන්දෙව්වා.

❤️බච්චියා.........

💚හ්ම්........ බච්චියා............

යීබෝ ශාන්ගෙ නළල සිප ගත්තා.

හත්දෙයියනේ සිප ගත්තා.

ඇති යාන්තන් මේ හරකට මොළේ පෑදුණා.

නළලටවත් දුන්නා මදැයි.

💚ආදරෙයි..........

📝මතු සම්බන්ධයි📝
📝Sasee Zhan📝

ඒක එහෙම වුණා. (Completed)Onde histórias criam vida. Descubra agora