අහම් අහම්.....
හායි මගෙ ලස්සන රීඩ බබාලා,දැන් අහන්නෙපා මම lesbian ද කියලා...🥲😂
මට මෙව්වා ලියන්න තේරෙන්නෙත් නැහැ යකුනේ.....
මෙහෙමයි හරිද ඉතින් ගේ උනත් කාමරේ උනත් ලෙස්බියන් උනත් මොන මගුල උනත් වෙන්නෙ එක දෙයයිනෙ...මන් දන්නවා දැන් ඉටිම් මට බැනුම් අහන්න වෙන බව...but, කමන්නෑ...බිකෝස් මේක මගෙ කැමැත්ත....😌🖐️
ඇත්තටම bl කියවන අය ගොඩක් හිටියට gl කියවන අය අඩුයි...මම wp එකේ සැරි සරද්දි මට gl 🔞 හම්බුනේ 2ක් 3ක් විතර...😪🖐️ඒ උනාට මට තාම 15යි නිසා මම කියවන්න ගියේ නෑ ඒවා හුම්...මම හුද ලමයෙක්....ඉචිම් මේ කතාව ගැන ඔයාලා මොකද හිතන්නෙ?
🥲මම දැන් වල් වෙලා කියලා හිතන්නෙපා මම ඒ කාලෙ ඉඳලම වල්...
🙈😌මොනාහරි කොටාගෙන යමු බලන්න...
මෙහෙමයි හරිද daehwi ගොඩක් kiarට ආදරෙයි...එයාට kiar නැතුව ජීවිතයක් නෑ කියලයි එයා හිතුවෙ...ඒ උනාට සාමාන්‍යයෙන් මමත් වැඩිය ආස නෑ ආදර වෙනුවෙන් නැහුනත් ඕනවට වඩා තමන්ටම හානි කරගන්නවට....
🥲🖐️ break up උනාමනම් පට්ට දුකයි තමයි ඉතින්...ඒත් ඒ නිසා තමන්ගෙම ජීවිතෙටනම් හානි කරන්න හොඳ නෑ නේත...එහෙනම් ඉතින් ඒකපාර්ශවික ව ආදරය කරන මිනිස්සු කොච්චරනම් විඳවනවද....එයාලා ආදරේ නොකියා ඉන්නෙ බැරි කමකට නෙමෙයි...එක්කො හරි කාලය එනකම් නැත්තම් තමන් එක්ක ඒ කෙනාට තියෙන බැඳීම නැති වෙලා යයි කියලා...
ඩැන් ඇටි මේ කතාව...😪🖐️
එහෙනම් ඉතින් කියවා රසවිඳින්න...ගුඩ්බායි...
BẠN ĐANG ĐỌC
RED INK 🔞⁽ᴳⁱʳˡˢˣᴳⁱʳˡˢ⁾✔︎
Lãng mạnSinhala gl story මා ඔබේ හදෙහි ආලය තැවරුවෙමි... නමුත් ඒ ආලයෙන්ම මාද මුලා වීමී...!! ||sinhala|| ||girls xgirls|| || smut 🔞||