Daehwi POV
"Love is so painful"
"Goodbyes are even more painful"
"I can’t go on if you’re not here"
"Love me, love me"
"Come back to my arms"
මම හිටියෙ ජනෙල් පඩිය උඩ...හෙට් සෙට් එකෙන් ඇහෙන ගීතයට සවන්දෙමින් මම බලාගෙන හිටියෙ seoul නගරයේ රාත්‍රියට පේන දර්ශනය දිහා....
ඒත් හදිසියේම මට වෝමිට් වෙන්න ආපු නිසා මම washroom එකට දිව්වෙ අතින් කට වහගෙන...මම දුවපු සද්දෙ ඇහිලා eun soo මගෙ ළඟට දුවගෙන ඇවිත් මගෙ පිට අත ගෑවේ මට වෝමිට් කරන්න පහසු වෙන්නෙ..."බ්වෑක්....🤮"
"මම කියුවනෙ උබට තව තවත් ඒ ගැනම හිත හිත ඒකටම ඇලිලා ඉන්න එපා කියලා...තෝ අහන්නෑනේ...අම්මපා තොට කියනවට වැඩිය හොඳයි හරකෙක්ට කොමස් උගන්නනවා..."
පිට අතගාන ගමනුත් soo මට බනිනවා....එයාටත් දුකයි මම මෙහෙම බලාගත්ත අත බලාගෙන ඉන්න එක ගැන...හ්ම්...මේ හැමදෙයක්ම පටන් ගත්තෙ kiar සහ මම Break up වෙන්න තීරණය කීරිමත් එක්ක...ඇත්තටම එයා මාව අත්හැරියද?
මම නැවතත් සාමාන්‍ය තත්වයට පත් උණායින් පස්සෙ eun මගෙන් එකදිගට ප්‍රශ්න අහන්න ගත්තා...
"කෑවද!!?"
මම කලේ හිමින් ඔලුව දෙපැත්තට වනපු එක...ඇත්තටම මේ වෙද්දි රැයවල් 3ක් මම නොකා තමයි ගතකලේ...eun ගෙ කීමට දවල්ට විතරක් පොඩ්ඩක් කන මම washroom එකෙ කන්නාඩියෙන් මගෙ දිහා බලාගෙනම සුසුමක් හෙලුවා..
"ඕකනෙ ඕකනේ...තොට ඔය වමනෙ යන්නෙ බඩ හිස් වෙලා නිසා...හිටපන් මම කෑම ටිකක් බෙදාගෙන එන්න..."
Eun kitchen එකට යන අතරෙ මම හිමින් හිමින් ඇවිත් සාලෙ සෝෆා එකකින් වාඩි උණා...eun පිඟානකට කෑම ටිකක් අරන් ඇවිත් මට බල කරලා කැව්වෙ ආයෙ නොකා ඉන්න එපා කියලා මට අවවාද කරන ගමන්....
ඒත් එයා kiar ගැන කිසිම දෙයක් කියන්න ගියේ නැහැ...කෑම කෑවයින් පස්සෙ මගෙ ඇඟට ලැබිච්ච ශක්තියත් එක්ක මම ටිකක් ප්‍රබෝධවත් ව ඉන්න උත්සහ කලා...මගේ කාමරයට ඇවිදගෙන ගිය මම head set එක ඇඳට විසි කරලා ලියන මේසයෙන් වාඩි උණේ kiar ට ලියුමක් ලියන්න කියලා හිතාගෙන....
Dear kiar,
දැන් සති කිහිපයක් ගත වී ඇත, ඔබට කොහොමද? මම හොඳින් නොවේ. මම දන්නේ නැහැ අපි අතර ඇති නොගැලපීම කුමක්දැයි කියා හෝ මා කල වරද කුමක්දැයි කියා.... අපි කතා කිරීම නැවැත්තුවා...නමුත් ඒ ඇයි? ඔබට නව පෙම්වතෙක් සිටින බව මට ආරංචි විය...ඒ නිසා ද ඔබ අපගේ සම්බන්ධය නැවැත්වූයෙ ? ඔහු ඔබට හොඳ නම්-
ESTÁS LEYENDO
RED INK 🔞⁽ᴳⁱʳˡˢˣᴳⁱʳˡˢ⁾✔︎
RomanceSinhala gl story මා ඔබේ හදෙහි ආලය තැවරුවෙමි... නමුත් ඒ ආලයෙන්ම මාද මුලා වීමී...!! ||sinhala|| ||girls xgirls|| || smut 🔞||