🐭යකුනේ කෑගහන්න එපා! අහල පහල මිනිස්සු හිතයි මෙහෙ කාගෙ හරි බෙල්ල මිරිකනවා කියලා 😤
🐨එයා කියටද එන්නේ?🙄
🐭මටනම් කිව්වේ 10.30 එනවා කියලා 🙄🙂
🐰ඈ? හියෝන් දැන් වෙලාව 10.15 නේ 🙄
(කුකී පොඩි එකා වගේ ඔරලෝසුවට අත දික්කරලා කිව්වා 🐰)
🐭 ඈ? ජිමිනා, ටේ ,ජන්කුක් උඹලා තුන ගිහින් මගෙ කෙල්ලව පරිස්සමෙන් එක්කන් වර
🐥අයේ හියෝන් සක්කරයටවත් බයවෙන්න එපා 😎අපි Yn ව පරිසමට එක්කන් එන්නම් 🙂
🐭උබලා යන නිසා තමයි මම මේ බයවෙන්නේ 😒
🐱😂🤣😅
🐯හරි අපි ගියෝ 🤗
(මෙයාලා ලස්සනට ලෑස්ති වෙලා ගියා😎)
************************************************************************bye love you 🐰💜️
YOU ARE READING
my mafia queen 😈😈 JJK
Romantikජන්කුක් තමුන් ගේ තියෙන වටිනාම දේ පරිස්සම් කර ගනින් 😈 hello කවුද තමුන් 😥😢😰 ඔම්මාආආආආආ!!!!!!!!😥😫😭😢😞😨😳😱