Suga- ඇයි හියෝන් මොකද?🤔jin- අෂ්!! පුසෝ yn ඇවිත් නැගිටිනවා!!!!!!!
suga - නැගිටලා ඉන්නේ පේන්නේ නැද්ද? 😑
jin- අපෝ පෙනවා 😒
J hop - මේ දැන් රණ්ඩුව නවත්තලා දොර අරිනවද? 😑
Jin- ආ.. 🥴 ඔව් මේ පුසා හින්දා ඒකත් අමතක වෙනවා තව පොඩ්ඩෙන් 😑
Suga- ඉතින් මම මොනාද කලේ😑🥴
( තනියම මිමිනුවා නැත්තම් ඔක කියලා ජින් ගෙන් පැන් පාරක් කන්න වෙනවා කියලා දන්න නිසා🤧🙄)
Yn- හායි හියෝන්න් !!!!! 😍
මෙන්න මෙහෙම පැනලා බදාගත්තලූ ජින් හියොන්ව yn
මේ අවුරුදුත් ලගයි නේ
🤧
Bye
🤧😍ෂුබ රාත්රීයක් 🥴🐰
YOU ARE READING
my mafia queen 😈😈 JJK
Romanceජන්කුක් තමුන් ගේ තියෙන වටිනාම දේ පරිස්සම් කර ගනින් 😈 hello කවුද තමුන් 😥😢😰 ඔම්මාආආආආආ!!!!!!!!😥😫😭😢😞😨😳😱