Yn pov : හ්ම්ම්...........මම අන්තිමට කොහොම හරි කොරියාවට අවා! ☺️
අද අම්මා හිටිය නම් කොච්චර සතුටු වෙයිද?🙂💔( මේකයි ගයිස් yn ගෙයි නැම්ජුන් ජින් ටේ ලගේ ඔම්මයි අප්පයි නැතිවුනා කාර් Accident එකක් වෙලා💔🙂 පස්සෙයි දැන ගත්තේ එක මිනීමැරුමක් කියලා 💔 මේ yn USA යැව්වේ මෙයා මානසිකව වැටුනු හින්දයි 🙂)
💖Yn මොනාද කෙල්ලේ කල්පනා කරන්නේ?
💜️මුකුත් නෑ ඔන්නී 🙂
yn pov :
ජිනී💖
කිම් ජිනී මට USA වෙල ඉන්දැද්දී හම්බුන හොදම යාළුවෙක්.ඔව් තව 05 දෙනෙක් ඉන්නවා👇මේ කිම් ජුනී 💙
මෙකි අවිදින පුස්තකාලයක් 🙂
👇
අවුස් සෙක්සි බනානා වගේ නේ 🙂💪😂
මින් යුන්හී 🖤
නින්ද කියන්නේ කලාවක් නම් එකේ පිකාසෝ ව තාමා මේකි 😴
ජන්ග් හෝසෝන් ❤️
තනිකර පොඩි එවුන් තුනගේ ආරක්ෂකයා ජිනී ගෙන් බෙර ගන්නවා මොනා වුනත් එක ලව් එකක් බුටක් තියලා ඉන්නේ මේ දවස්වල 😂
පාර්ක් හංසි 💛
අයේ නෑ clab යන්නැති ලව් එකක් තියා කස් ඒකක් වත් නැති අහිංසක සෝස මලක් හැබැයි කේන්ති ගියාම නැට්ට ගිනිගත්ත මොකාද එකා වගේ හරිම සැරයි
කිම් ටේහි 💚
හරි අහිම්සක් දැරිවයක් ලූ ( හැබැයි කොස්ස ලගින් මැස්සයන්න බැලූ )
back to story 👇
Yn pov : මේ ටේහි ජිනී ජුනී සහෝදරියෝ ඔව් මමයි ටේයි ජින් ජුන් අපි 04 වගේ තමයි මෙයාලා. මම ගහන් හිටපු මනෝපාර කැඩුව එකෙක් ෂික් විතරක් 😒
💚මේ yn! මේ ඔයි 😒
💜️ආ........ ඇයි?😒
💚අපි කොහෙද නවතින්නේ? 🙂🙄😐
පහලට 👇
තව 🙂💪👇
************************************************************************
Bye Bye 💜️🐰
YOU ARE READING
my mafia queen 😈😈 JJK
Romanceජන්කුක් තමුන් ගේ තියෙන වටිනාම දේ පරිස්සම් කර ගනින් 😈 hello කවුද තමුන් 😥😢😰 ඔම්මාආආආආආ!!!!!!!!😥😫😭😢😞😨😳😱