~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Jimin Pov:
පාර්ක් සනී මගෙ ජීවිතේට ආව මගෙ ඒන්ජල්. කවුද හිතුවේ මෙච්චර කෝල්ඩ්, ආදරේ කියන වචනෙටත් වෛර කරන පාර්ක් ජිමින්ට මෙහෙම කරයි කියලා..Flashback
Before 2 Years Ago💛- ආයිශ් අද අලුතෙන් එන සෙකට්රිලට ඉන්ටර්විව් එකක් තියෙනවා නේද. ශිට් මොන වදයක්ද මන්දා.
යූරා යූරා..ඉක්මනට එනවා🥀- කි.. කිය.. කියන්න සර්.
💛- අද අර අලුතෙන් එන සෙකට්රිලට තියෙන ඉන්ටවිව් එක කැන්සල් කරන්න හොදම කොලිෆිකේශන් තියෙන එක්කෙනා තෝරලා හෙට ඉදන් වැඩට එන්න කියන්න. දැන් තමුසෙත් යනවා.
🥀- ඒත් සර් එහෙම කරන්න පුලුවන්ද.
💛- මං දැන් තමුසෙට මොකක්ද කිව්වෙ කියපු එක කරනවා ගිහින් මමයි මෙතන චෙයාමන්. ගෙට් අවුට්
🥀- ඕකෙ සර්. සොරි
💛- ආශ් දවසම කනවා මේ මිනිස්සු.
At someone house
In a call🥀- annyeonghaseyo
This miss. Choi Sunny also speaks💮- Yes, I am Choi Sunny
🥀- Oh, I am talking to Mr. Park's secretary of Park Corporation. Miss Sunny has applied to Mr. Park's private secretary and has submitted an application.
💮- Yes, I made an application.
🥀- That's what I was talking about saying that you have been selected for that post.
💮- Oh seriously, thank you so much. Um, but don't do an interview...
🥀- Oh sir said to choose the one with best qualification. So you have the best qualifications.
💮- Oh ok thank you so much miss I am very happy
🥀- So, come tomorrow at exactly 7:00 am.
💮- Ok Miss, I will definitely come on time, thank you. See you tomorrow.
End Call
Sunny pov:
ඔම්මා ඔන්න ඔයාගෙ හීනේ හැබෑ වෙන්නයි යන්නේ. මං දන්නවා ඔම්මා අප්පා ඔය දෙන්නම කොහෙට හරි වෙලා මං දිහා බලාගෙන ඇති කියලා. මං කොහොම හරි හොද තැනකට එනවා. සාරන්හේ ඔම්මා අප්පා.
YOU ARE READING
PROMISE🧚💛🥀 PJM [Onceshot] Completed ✔✔
Fanfictionහැම ආදර කතාවක්ම සුන්දර වෙන්නෙත් නෑ හැම ආදර කතාවක්ම අසුන්දර වෙන්නෙත් නෑ. ඒ වගේ ලස්සන ආදර කතා මේ ලෝකේ ඕනතරම් තියෙනවා. ඒත් ඒ ලස්සන ආදර කතා ඇතුලේ තියෙන මේ නපුරු ආදර කතාව ඉදිරියට කොහොම ගලාගෙන යයිද. පාර්ක් ජිමින් කියන නපුරු කොල්ලා එක්ක පාර්ක් සනී කියන ඔහු...