ලීස ගේ ඇතුලට ගියා පස්සෙ එයා වයින් අරන් එනකොට Call එකක් ආවා ඒක ගත්තෙ v📞 Hello
📞Hello lis කොහොමද
📞 අ ඔප්පා හොදයි ඔයාලට කොහොමද
📞 අපිටත් හොදයි කෝ ජෙනී ඉන්නවද
📞අ එයා එලියෙ රෝසි එක්ක
📞 ඇ එහෙමද රෝසි ඊයෙ ඇවිත් ඔය දෙන්න ගැන අහල ගියා නේ කොහෙද ගියෙ කියලා
📞 එහෙමද හරි ඔප්ප මන් බලන්නම්
📞 හරි බායි
📞බායි ඔප්පා Jk ඔප්පව මතක් කරා කියන්න
Phone Cut කරලා ලීසා මතක් කරනව වුන ඒවා ඊයෙ රෝසි ගෙදර ගිහින් අපි ඉන්න තැන අහල අද මෙහෙ ඇවිත් මන් ලෙඩ වුනු හැප්පුනු වෙලාවල් වල රෝසි එතන මෙතන මොකක් හරි තියෙනව මෙයාවත් ද ජෙනීගේ පස්සෙන් එන කෙනා මට ඒක දැන ගන්න ඕනේඑහෙම කියල වයින් වෙනුවට රෝසිට දෙන්න සැර බීම එකක් ගත්තා ඒක අරන් එලියට ගියා ජෙනියි රෝසියි හිනා වෙවී ඉන්නො ලගට ගිහින් ජෙනී දිහා බලලා
" ජෙනී අපි දෙන්නට මොනා හරි කන්න ගේනවද "
" Ok baby "කියල ජෙනී ගියා ලීසා රෝසිට බොන්න වුන්න ටිකෙන් ටික රෝසි මත් වුනා
"රෝසි ඔයාගෙ Crush එක කවුද "
" එයා ගැන අහන්න එපා දැන් එයා බැදලා ලස්සන ජීවිතයක් ගත කරනො"
" ආ එහෙමද මොනාද ඔයා කරන්නෙ " කියල ලීසා එක එක ප්‍රශ්න රෝසිගෙන් අහනවා ලීසට මතක් වෙනව රෝසිව මුලින් හම්බුන දවස එදත් රෝසි එකපාර එයාව හම්බෙන්න ආවා තව එයා ජෙනී එක්ක හිනා වෙච්ච විදිහ එයාට Crush එකක් හිටිය කියල එයා බැදල කියන එක ඒ ඒක Crush එකගෙ Wife ව මරන්න ඕනෙ කිව්ව එක ඔක්කොම ලීසට මතක් වෙනව එයාට් සැකයක් ආවා ඒක අල්ල ගන්නම හිතලා හිතෙන් Plane එකක් ගැහුවා
"රෝසි ඔයා හොදටම මත් වෙලා එන්න අපි යන් " කියල රෝසිව එක්කන් ගියා පස්සෙ එයාට උඩ තට්ටුවට ගිහින් නිදා ගන්න කියල ජෙනී ලගට ගියා
" ජෙනී ඔයා ඇදුම් ටිකත් අරන් මෙහෙන් යන්න මන් පස්සෙ එන්නම්"
" ඒ ඇයි "
" යන්නකො අහලා සද්ද නොකර යන්න " එහෙම කියල ජෙනීව යැව්ව
ලීස දන්නව රෝසි ලග බටනලාවක් තියේ කියල ඒක අරන් ලීස ගෙදරින් එලියට ගියාකොහොම හරි උදේ වුනා ලීස අර බටනලාව් පිම්බා ඒකට බය වෙලා රෝසි නැගිට්ටා මොකද ඒ ගහන සිංදුව දන්නෙ රෝසියි ජෙනියි විතරයි වෙන කෙනෙක් දන්නෙ නැ මේක දැන් ඇහෙද්දි බය වැඩි කමට කාමරෙන් හෙමින් හෙමින් ආවා ගෙදර කවුරුත් නෑ කියල දැන ගත්ත එයා එලියෙ තියෙන කැලේට ගියා කැලෙන් එන සද්දෙ පස්සෙන්
රෝසි යනකොට ලීසා ඒ නලාව පිබිනවා " ආ මගෙ සැකේ හරි එහෙනම් තමුන් තමා මගෙ ජෙනීට හිටිහැර කරන්නෙ අ එච්චර හයියක් " කියල ලීස රෝසිට ගැහුවා ගහගෙන ගහගෙන ගියා පස්සෙ රෝසිට දැනෙන කේන්තියට ඉනේ හංගන් හිටිය පිහිය අරන් ලීසගෙ බඩට ඇන්නා පස්සෙ
" මට සමාවෙන්න ලීසා හොයා හොද කෙල්ලෙක් ඒත් මගෙ ජෙනීව ඔයාට ගන්න බැ "කියල එතනින් දුවලා ගියා ජෙනීව හොයා ගන්න
ජෙනී හිටියෙ බෝට්ටුවක එක පාරට බෝට්ටුවෙ සද්දයක් ආවා ජෙනී බැලුව එතන රෝසි ලේ පෙරන් හිටිය ජෙනී බය වුනා
" රෝසි මොකද මේ ලේ මොකක් හරි ඔයාට වුනාද "
"මගෙයි කෙනෙක් ගෙයි අතර රණ්ඩුවක් වුනා "
" අනේ එහෙමද ඔයාට වැඩිය අමාරුවක් නෑ නේ කෝ ලීස "
" මට අමාරුවක් නැ ලීසා එක්ක තමා රණ්ඩුව වුනේ එයාව මැරුවා මන් "
" 😱 මොකක්ද!! ඔයා ලීසව මැරුව පිස්සුද ආ විහිලු කරන්නෙ "
" විහිලු නෙවේ princess මමයි මැරුවෙ මගේ දෙයක් මන් වෙන කෙනෙක්ට දෙන්නෙ කොහොමද අ ඔයාම කියන්න I Love You Jennie " කියලා හිනා වුනා
" ඔහොම ඉන්න ඒ...ඒ.. වචන ටික ත..තමුන්ද ඒ ආ මගෙ පස්සෙන් එන්නෙ "
" ඔව් princess මන් තමා One And Only Your Lover "
" මන් ලගට එන්න එපා ඈත් වෙන්න මගෙන් "
" Princess මන් ඔයාට මුකුත් කරන්නෙ නෑ මන් ආවෙ ඔයාව මෙහෙන් අරන් ගිහිල්ල ලස්සන ජිවිතයක් දෙන්න "
" මට බෑ ඔයත් එක්ක ඉන්න මට ලීසව ඕනෙ කෝ එයා 😭 ලීසා " ජෙනී ඇඩුවා
"ඔන්න ඉතින් Naughty Baby කෙනෙක් වෙන්න යන්නෙ අඩන්න එපා princess එයා දැන් මේ ලෝකෙන් ගිහින් ඇති " කියල ජෙනීගෙ ලගට යනකොට පිටිපස්සෙන් ලීසා ඇවිත් රෝසිගෙ ඔලුවට ගැහුවා
"ලීසා!! ලීසා ඔයා හොදින්ද හොදින් නෙර් අ අමාරුවක් නෑනේ කියන්නකො "කියල ලීස ලගට දුවල ගිහින් ලීසව බදන් ජෙනී රෝසි දිහා බලන් හිටිය රෝසි ඇස් පියා ගත්තා
මේකෙන් පස්සෙ තව එක Epi යයි ඔයාලගෙ ආදරේ Support එක දෙන්න 🌝❤️
YOU ARE READING
Dangerous Psycho || GL ||
Fanfictionපලමු හමුවීමෙන් ඇයව තමන්ගේම කරගන්න වෙර දරන තරුනියකගෙ කතාවක් "ඔයාට එයා ලගට යන්න බැහැ " "එයා මගේ විතරයි" Chaennie Story