04

21 8 17
                                    

ඒ ඇවිත් හිටියේ සෝහාගෙ උන්නි කෙනෙක් වුන මින්යන්ග්.

ටශියා ගිහින් මින්යන්ග්ව ඇතුලට එක්කන් ආවා ..

" සෝහා නැද්ද .. "

" ඉයුන්මියගෙ වැඩවගයක් තියෙනවා කියලා එන්න පරක්කු වෙනවා කියලා කිව්වා  .... සමහරවිට අද එයි උන්නි.... "

මින්යන්ගෙ ඇස් ඊලඟට නතර වුනේ ජිමින් ලඟ.
ජිමින් දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු මින්යන්ග් ජිමින්ගෙ උරහිසේ තියෙන සලකුන දැක්කා..
ඇස් දෙකත් ලොකු කරගෙන ජිමින් දිහා බලාගෙන හිටපු මින්යන්ග්ව දැකලා ටශියා කතා කලා..

" අහ් උන්නි.. මේ මගේ නම්ජාචින්ගු. ජිමින් .. "

" ම්වෝහ්.. ඔයාගෙ ? "

මින්යන්ග් ටිකක් පුදුම වුනත් ඒක පෙන්නන්න ගියේ නැ ..

" ඕහ්.. නයිස් ටු මීට් යූ.. "

මින්යන්ග් ජිමින්ට ලස්සන හිනාවක් එක්ක bow කලා..

" අන්‍යොන්ග් නූනා "

ජිමිනුත් මින්යන්ග්ට bow කරලා එතනින් ගියේ shirtless හිටපු එයා දිහා ටශියා කන්න වගේ බලාගෙන හිටපු නිසා ...

ඒත් එක්කම ටශියට කෝල් එකක් ආවා.

" උන්නි .. සෝහා කතා කරනවා.. "

ටශියා කෝල් එක ආන්සර් කරලා සෝහාත් එක්ක කතා කලා..

සැරින් සැරේ වෙනස් වෙන ටශියාගෙ මූන දිහා බලාගෙන හිටපු මින්යන්ග්ට තේරුනා සෝහා කතා කලේ හොඳ දේකට නම් නෙමේ කියලා ..

" උන්නි ... සෝහා අද එන්නෙ නැ ලු.. "

" අයිගෝ.. මං එහෙනං යන්නම්.. "

" එපා එපා .. එයා හෙට හවසට එනවා කිව්වා .. උන්නි අද නවතින්න.."

" කමක් නැද්ද .. "

" කමන්නෑ අයියෝ... "

" හ්ම් හා එහෙනං .. "

" මං උන්නිට බොන්න මොනාහරි ගේන්නම් "

ටශියා කිචන් එකට ගියාට පස්සෙ මින්යන්ග් ලොකු කල්පනාවකට වැටුනා..

මින්යන්ගෙ කල්පානව බිඳිලා ගියේ එයාට ආව කෝල් එකක් නිසා ...

- " හොසෝක් ඔප්පා .... "

♡ The prince of magic ♡ [PJM]Where stories live. Discover now