ආදරණීය අක්කු ඇඹුල් දොඩම වෙත ,
ප්‍රථමයෙන් මා සුභ ජන්ම දිනක් ලෙසට සුභ පතන්නම්...!!!!!!!
කෙසේද ඉතින් ඔබට...... සතුටින්ද...දුකින්ද.... ආ කමක් නැ අක්කු.... ලෝකෙට බම්බු ගහගන්න කියලා අක්කා ඉන්න අනේ සතුටින්... අපිට ලෝකේ වෙනස් කරන්න බැ..ඔයා ඔයාගෙ විදිහට ඔයාගේ ලෝකේ හදාගන්න බෑ අක්කෝ.. හොද නරක මොකක්ද කියලා ඔයාම විනිශ්චය කරන්න... (මන් හෙන පඩි ඩෝක් නෙහ් ඩෙන්නේ 🤭😹 )
ඔයාගේ හැම හීනයක්ම හීනයක් වෙන්න නොදී ඉෂ්ඨ කරගන්න ඒකට ඕනි පාර ඔයාම මහන්සි වෙලා කපාගන්න.... හොදද.. ඒ ගමන් යද්දි මහන්සි උනාම අත් හරින්නෙපා.. ටිකක් මහන්සි අරින්න..අන්න ඒ වෙලාවට ඇඹුල් දොඩම් අපි ඔයාට ඉන්නෝ...
පරිස්සමින් , සතුටින් ඉන්න අක්කෙ... විභාගයන් හේතුවෙන් කෙටි සුභ පැතුමක් පමණක් එවන්න වුන එකට සමාවෙන්න...
ආලවියෝඕඕඔ😘😘😘😘 උම්ම්ම්මාආහ්හ්හ්හ්හ්හ්🍋🔥
මීට ,
අග්නි ලෝකේ,
මිදුනාථයන්....~ මිද්දා ~
YOU ARE READING
🧡HBD KAYLA AKKA 🧡
De Todoඇඹුල් දොඩම් අපෙන් අක්කාගෙ ජන්ම දිනේට පුංචිම පුංචි තෑග්ගක් ❤️