වින්දක දෙනුවන්.
වයස 28යි.
ලංකාවෙ ධනවත් ව්‍යාපාරයක් වන විසල් company එකේ chairmanගෙ දෙවනි පුතා.
මින්සර නිලුපුල්
වයස 32යි.
වින්දකගෙ අයියා.
විසල් companu එකේ CEO.
නිවන්ද දෙනුවන්
වයස 20යි.
රදීශ සහසස්
වින්දකගෙ හොදම යාලුවා.
මේක මගේ අලුත් කතාව. Bl එකක් තමා.....
මට මේ කතාව දිගටම ආසාවෙන් ලියාගෙන යන්න ඔයාලගෙ support එක ඕනෙමයි. ආඩම්බරකාරයෝ කතාවට දුන්න වගේම ඊටත් වඩා ලොකු support එකක් දෙන්න. ලස්සන කතාවක් දෙන්නන් ආදරේ හිතෙන.