මම ගෙදර ආපු ගමන් ඇදට වැටුනෙ උදෙ වෙන්නෙ නැත්තම් හොදයි කියලා හිතාගෙන
උදෙ නැගිටලා වෙනදා වගෙම මම බස් එකෙ ඉස්කොලෙට මම යනකොට ගෙට් එක ඉස්සරහා හිටියෙ පුන්චි බෙබී නිකන් නෙවෙයි සිකරට් එකකුත් කටෙ ගහගෙන තාම හතවත් නොවුන නිසා ඉස්කොලෙ හිටියෙ ටික දෙනයි මම පුන්චි බෙබිව දැක්ක නොදැක්ක ගානට යන්න හැදුවත් පුන්චි බෙබි ඇවිල්ලා මගෙ කරට උඩින් අත දාගත්තා
"ඊයෙ හොදට නින්ද ගියාද ඉතින් "
"හ්ම් "
"හ්ම් කියන්නෙ "
"හ්ම් කියන්නෙ හ්ම් තමයි කැහැ "
මම කහිනකොට පුන්චි බෙබි කටෙ තිබ්බ සිකරට් එක බිමට දාලා පගලා මාව ඇදගෙන ආවෙ ජිම් එකට අවුරුද්දේ මුල නිසා ස්පොට් මිට් පටන් ගන්නවා කියලා දැනගෙන හිටියත් මෙච්චර ඉක්මන් වෙයි කියලා හිතුවෙ නැ
"ජිම් එකට ආවෙ මොකටද සුලක්ශ "
"මෙන් මරු කරගනින් ඉක්මනට "
"කොහෙ යන්නද "
මම ඇදුම් මාරු කර ගත්තට පස්සෙ පුන්චි බෙබි මාවත් ඇදගෙන ගියෙ බොධිය ගාවට ,මෙ වෙලාවට මිනිස්සු ඇවිල්ලා වදිනවා බාර වෙනවා එත් ඇයි අපි මෙතෙන්නට ආවෙ
"ගැටගහපන් ඔක "
"මොකටද දැන් මම පඩුරු ගැට ගහන්නෙ "
"කියනෙ අහලා ඔක ගැට ගහලා මන් වෙනුවෙන් ප්රාර්ථනයක් කරපන් "
"මොකක්ද "
"එක්කො ඔන නැ මෙන්න මෙහෙ දියන් මම ගැට ගහන්න "
පුන්චි බෙබි මගෙ අතෙ තිබුන පඩුර අරගෙන ගැට ගහද්දි ආවෙ කෙල්ලෙක් එකි ඇවිල්ලා පුන්චි බෙබිගෙ ඇගෙ එල්ලි පුන්චි බෙබි මට එකිව හදුන්වලා දුන්නා ,උගෙ කෙල්ලලු උබට කොහොමත් ගැලපෙන්නෙ ඔය වගෙ හුරුබුහුටි කෙල්ලො විතරයි බන් මන් වගෙ කොල්ලෙක් උබට කවදාවත්වත් ගැලපෙන්නෙ නැ ,උන් දෙන්න කතා කරගන්න කියලා හෙමින් සැරෙ මාරු වෙලා ඉස්කොලෙට ආවා
සුමෙශයත් ක්ලර් කිට් ගහලා මම මෙවා ඇදගෙන මොනවා කරන්නද කියලා හිතුන නිසා ගලවලා ජිම් එකෙන් තියලා ආවෙ පුන්චි බෙබිට දෙන්න කියලා එතකොටයි මට මතක් වුනෙ අද පුන්චි බෙබිගෙ උපන් දිනෙ කියලා එත් මගෙ හිත කිව්වෙ වෙන දෙයක් "ඌ කැමති වෙයි උබ විශ් කරනවට"