ස්ටැන්ඩ් එකෙ ඉදන් බස් එකෙ ඉස්කොලෙ ගාවට ඇවිල්ලා ඉස්කොලෙ ඇතුලට යද්දි බොඩි බිල්ඩස්ලා වගෙ හිටිපු සෙට් එක මගෙ උඩ ඉදන් යටට බලලා යන්න දුන්නා පොඩි කාලෙ ඉදන් මෙ වගෙ ලොකු ඉස්කොලෙකට එන්න ආසවක් තිබුනත් එන්න අවස්ථාවක් තිබුනත් නාවෙ ගමෙ ඉස්කොලෙ දාලා එන්න තිබ්බ අකමැත්ත නිසා
"එයි කොහොමද බන් "
එකපාරටම පිටිපස්සෙන් ඇහුනු කට හඩ නිසා පිටිපස්ස බලද්දියි දැක්කෙ සුමෙශ් ව ,මුටනම් එක ඉස්කොලයක් කියලා එකක් නැති නිසා හොදයි
"මට කියන්න තරම් වරදක් නැ බන් ,උබට කොහොමද "
"මටත් එහෙම තමයි බන් වරෙන් උබ අදුරන කෙනෙක් ඉන්නවා පෙන්නන්න "
සුමෙශ් මාවත් ඇදගෙන යන්න හැදුවත් මම ඉස්සෙල්ලා ම පන්තියට ගිහිල්ලා පන්තියෙන් බැග් එක තියලා ආපහු සුමෙශ් එක්ක යන්න ලැස්ති වුනා ජිවිතෙට මෙච්චර ලොකු ඉස්කොලයක් මම හිනෙකින්වත් දැකලා තිබුනෙ හැම තැනම සුට් බුට් ගහලා ජැන්ඩි පහට යුනිෆොම් එක ඇදපු කොල්ලො අතරින් පතර ස්පොට් ඇදුම් ඇදන් ඉන්න කොල්ලොයි බොඩි බිල්ඩස්ලා වගෙ ශිෂ්ය නායකයො ටික දැකලා මට කලන්තෙ දාන්න ඔන්න මෙන්නයි හිටියෙ ,ගමෙ ඉස්කොලෙ වගෙ ගස් වවලා නැති හින්දාදා මන්දා උදෙ වුනත් පුදුම රස්නයක් ඇගට දැනෙන්නෙ
"එ බන් අර ඉන්නෙ උබට මතකද පොරව "
සුමෙශ් මට ඇත ගහක් යටට වෙලා වාඩි වෙලා ඉන්න කොල්ලව පෙන්නදි මගෙ ඇස් දෙක නතර වුනෙ එ කොල්ලා ගාව එ වෙන කවුරුත් නෙවෙයි අපෙ පුන්ච් බෙබි සුලක්ශ රත්නායක හාමුගෙ කපාපු පලවක් වෙච්චි පුන්චි බෙබි ඉස්සර පොඩියට හිටියට දැන් මම වගෙ දෙකක් විතර ඇති ශට් එකෙ උඩ බොත්තම ගලවලා අතට රබර් බෙන්ගල් දාලා ඇහිබැමෙ ඉරක් ගහලා කොල්ලා ගොඩක් වෙනස් වෙලා
මට මතක ඇති කාලෙ ඉදලම මගෙ හැම මතකයකම පුන්චි බෙබි හිටියා පෙරපාසල් යන කාලෙ ඉදලම මාත් එක්ක සහොදරයෙක් වගෙ හිටපු එකා එ තරමටම මට වෛර කරයි කියලා මම හිනෙකින්වත් හිතුවෙ නැ
"නෙහාන් ඔහොම ඉන්න "
"පුන්චි බෙබි ඉක්මන් කරන්න දැන් රැ වෙලා අම්මා මාව හොයනවත් නැ "