EPISODE 2 💘

22 7 0
                                    

එහෙම කියලා සෝහාත් ඉක්මනින් දුවලා ආවා බැල්කනි එකට...යද්දී හේසු වැටිලා හිටියා තුවාලත් වෙලා....සෝහා හැමෝවම පුදුම කරන් හේසු ලගට ගිහින් හේසුව තමන්ගේ අතට ගත්තා 🥺💔❤‍🩹

💛 අනේ දෙයියනේ හේසු...😢අනේ තමුසෙලා මොනාද මේ කරේ...ඇයි මේ දුප්පත් කෙල්ලට මෙහෙම කරේ...ලැජ්ජ නැද්ද ආ....😠

🌸 අහ්....ඒත් ඔප්පා අපි මේ.☹️

💛 නවත්තගන්නවා...තමුන් තමා මේ හැමදේටම මුල....😡තමුන් හැමදාමත් ඔහොමයි....හිතනවද ඔවට කැමති වෙයි කියලා මන්....ශික්...😑😡

එතකොට හේසු ඇස් ඇරියා...එයා ඇස් ඇරලා සෝහෝගේ උරහිසට මුවා වෙලා අඩන්න ගත්තා....🥺සෝහා එවෙලේ අර ලමයිටත් කෑගහලා හේසුව අරන් Medicine Room එකට ආවා...ඊට පස්සේ එයා හේසුට බෙහෙත් දාන්න ගත්තා...හේසු තාම ඇස් දෙකේ කදුලු පුරවන්...😔😢

🌹 ඇයි එයාලා මට එහෙම කරේ....😔🥺

💛 එහෙම තමා පොහොසත් අය 😖

🌹එතකොට ඔයා ?🌚

💛 ඔව් මම ?

🌹 ඔයත් පොහොසත් නේ...ඒ උනාට ඔයා මාව බේරගත්තා..😊ඔයා හොද කෙනෙක් නේ...ඇයි ඔයා විතරක් මාව බේර ගත්තේ..

සෝහා හිටියේ හේසුගෙ කකුලට බෙහෙත් දාන ගමන් එයා එතනින් නැගිටලා හේසුගේ එහා පැත්තේ ඉදගත්තා...🥰

💛මොකද මගේ අම්මා ඔයා වගේ දුප්පත් කෙනෙක්..එයා හරිම හොදයි මගේ තාත්තා තමා පොහොසත් ඒත් එයා අනික් පොහොසත් මිනිස්සු වගේ නෙවෙයි එයත් හරිම කාරුණිකයි..එ මගේ අම්මා නිසා 😊 මගේ අම්මා මට කියලා තියෙන්නේ ඕනම හොද කෙනෙක්ට ආදරෙන් සලකන්න කියලා ඒකයි මන් ඔයාව බේරගත්තේ 😊💝

සෝහා එහෙම කියලා හරි ලස්සනට හිනා උනා හේසු හරි ආසාවෙන් එ කතාව අහන් හිටියේ..ඉබේම එයාගේ මූනෙත් ලස්ස්න හිනාවක් ඇදුනා..😊

🌹 අනේ ඇත්තටම ගොඩාක් ස්තූතියි සෝහා මාව බේරගත්තට...🥺🥰

💛 අයියෝ ඕක මොකක්ද 🌚✨ අනේ මන් විතරයි නේ මන් ගැන කිව්වේ...ඔයාගේ අම්මයි තාත්තයි ගැනත් ටිකක් කියන්නකෝ 😊

එවෙලේ නම් කෙල්ලගේ හිනාව නැති වෙලා ගියා එත් එයා ඒක වැඩිය පෙන්නන්නේ නැතුව සෝහාට එයා ගැන කියන්න පටන් ගත්තා 🙂

SPRING DAY 🍂💛Where stories live. Discover now