LAST EPISODE 💘

19 5 1
                                    


🌹 Pov...

නැවේ සිද්දියෙන් දවස් 10 කට පස්සේ අපිට ආයෙත් ඉස්කෝලේ පටන් ගත්තා

මන් ඉස්කෝලේ යන්නැ කියලා හිතුවත් සෝහාට අවසන් මොහෝතේ මන් දුන්නු පොරොන්දු නිසා මාත් ඉස්කෝලේ යන්න පටන් ගත්තා....🥺😪

හරිම හුදකලා බවක් මට දැනෙන්නේ....හරිම වේදනාවක්....🥺😪ඉස්කෝලේ ඇතුලට ගියපු මම දැක්කේ වෙනදා ලමයින්ගේ කුසු කුසු සද්දේ ඇහුනු පරිසරයක් නම් නෙවෙයි හරිම හුදකලායි...😫ලමයින්ගේ මූනුවලත් තිබ්බේ දුක් මුසු බවක්...ඔව් එහෙම වෙන්න ඔනි මොකද අපිට නැති උනේ අපේ යාලුවො...🥺💔

එ සිද්දියෙන් අපෙ වයස ලමයි 200කට වැඩිය නැති උනා...🥺හැම කෙනෙක්ම තනි උනා...කෙනෙක්ට තමන්හේ යාළුවාව....💛තව කෙනෙක්ට තමන්ගේ ආදරේ...♥️තව කෙනෙක්ට තමන්ගේ නිවුන්නා 💙 පවා අහිමි උනා❤‍🩹

එ අහිමි උනු හැමෝම වෙනුවෙන් තනපු වෙනම කාමරයක් තිබුනා...ඒක ඇතුලට මන් ගියේ හිතේ තිබුනු වේදනාව තවත් දෙගුණ තෙගුණ වෙද්දී...❤‍🩹❤‍🔥

අනේ දෙයියනේ බලන බලන හැම තැනම මිය ගිය ලමයිගේ පින්තූර...එ අතර මන් දැක්කේ..හරි ලස්සනට හිනා වෙලා ඉන්න මගේ සෝහාව....🥺❤‍🩹මගේ ඇස්වලින් කදුලු කැට වැටුනේ මටත් නොදැනිමයි....🥺💔ඒ එක්කම මන් දැක්කේ ඊට එහා පැත්තේ තිබුනු පින්තූරේ කෙනාව....අනේ දෙයියනේ...ඒ ජීහූ...මටත් සෝහාටත් ආදරේ කරපු එකම පිරිම ලමයා....🥺😪එය හැමතිස්සෙම කිව්වා...අපි දෙන්නා හරි ම හොදයි කියලා...එයත් නැති වෙලා....😪🥺💔 " _මන් කොහොමද දෙයියනේ මේ වේදනා දරාගන්නෙ...._" මටත් නොදැනිම මට කියවුනේ ඒ මගේ ම වේදනාවයි...🥺💔

ඒත් එක්කම මන් දැක්කේ ටිකක් දුරින් බිම ඉදන් අඩන ජියාවයි ලීසාවයි...එයාලා ඇඩුවේ ඇත්තටම රේචල් වෙනුවෙන්....ඔව්....හැමදාමත් මට කරදර කරපු රේචල් එයත් නැති වෙලා...😪🥺පව් දෙයියනෙ ජියායි ලිසායි...ඔව් එයාලටත් දැනෙන්නේ මගේ වේදනාවම තමා...මායි සෝහායි වගේම යාළුකමෙන් හිටිය එයාලා වෙන් උනාම...හරිම දුකයි....මොන තරම් නපුරු උනත් එ තුන්දෙනා ඒ තුන්දෙනාට නපුරු උන් නෑ කවදාවත්ම🥺💔

තවත් වේදනා විදගන්න බැරි නිසාම මන් එතනින් ආවේ Class Room එකට....අනේ දෙයියනේ හැම තැනම හිස් පුටු...පිරිල තිබුනේ තැන් දෙක තුනයි....එ වගේම හිස් පුටු තිබුන තැන් වල photo එකක් එක්ක මල් බොකියකුත් තිබ්බා....💐ඒ මැරුනු මිතුරන් වෙනුවෙන්....ඒ අතර මගේ තැනට එහා පැත්තෙන් තිබුනේ මගේ සෝහාගේ photo එකක්....අනෙ දෙයියනේ මගේ ඇස්වලින් කදුලු ගලන්න ගත්තා...කොහොමහරි මන් එතන ට ගිහින් ඉදගෙන ඒ photo එක දිහා බලාන හිටියා....කියාගන්න බැරි වේදනාවකින්...😪❤‍🩹

SPRING DAY 🍂💛Where stories live. Discover now