EPISODE 3 💘

18 5 0
                                    

💛 හපෝ නෑ පැයක් විතර ඇති...😅

🌹 හෑ...මොකාක්...😲 අයියො සෝහා මාව කලින් නැගිට්ටවන්න එපැයි...මෝඩයා බලනවා මට පාඩම්ත් මග ඇරෙන්න ඇති අයියෝ ඔයානම්...😑😕

හේසු සෝහාට තඩිබාන්න පටන් ගත්තා 😅

💛 යා...හේසු ඔයා නිදාගත්ත එකටත් මමද වැරදී ආ...🤕🙄අනික කව්ද කිව්වේ දැන් ටීචර් ආවා කියලා ආ...මැටි අලේ අද ටීචර් නිවාඩු දැන්වත් ගහන එක නවත්තවා....යා....🤕😒

🌹 අහ්..ඔයා ඔය ඇත්තම නේ කියන්නේ...😌හම්මෝ මන් බය වෙච්ච තරම්...මෙ එහෙනම් අපි කැන්ටින් එක පැත්තට යමුද උදේට මුකුත් කෑවෙත් නෑ...හී

💛 කන්න තමා අරන් දෙන්න ඔනි 😒

🌹 හරි හරි මගේ සූකිරි බෝලේ අපි යමුකෝ...😋

ඒම කියලා හේසු සෝහාව ඇදන් canteen එකට ගියා

At Canteen

🌹 ඒ සෝහා මට ඔයාගේ ඔම්මව බලන්න ඔනි

💛 ආ....අපෙ අම්මටත් ඔයාව බලන්න ඔනි කිව්වා

🌹 මොකා....එ කියන්නේ ඔයා අම්මට මන් ගැන කිව්වද 😇

💛 ඔව් අපෙ අම්මායි තාත්තයී දෙන්නම හරි ආසාවෙන් ඉන්නේ ඔයාව බලන්න.....ඒ අද එන්න බැයිද ඔයාට

🌹 අනේ මාත් ආසයි..ඒත් අද කැෆේ එකට යන්න එපැයි නැත්නම් මට බෝඩින් පීස් ගෙවන්න සල්ලි හොයාගන්න බැරිවෙනවා න්‍රෙ...අපි වෙන දවසක යන්කෝ😇🙂

💛 හ්ම්...හරි එහෙනම්...ඒත් හේසු මන් කිව්වානෙ මන් ඔයාගේ බෝඩින් පීස් එක...

🌹නෑ සෝහා මන් නිසා කරදර වෙන්න එපා 😊

💛 ඔයා කියන දෙයක් තමා....🙂

At Afternoon ,
🌹 එහෙනම් සෝහා මන්....

බිප් බීප් (හේසුට msg එකක් ආවා)

🌹ආ මොකක් හ්ම් 🥲
💛 ඇයි හේසු මොකද වෙලා තියෙන්නේ

🌹 අද කැෆේ එක වහලලු...එ නිසා අද මට වැඩට එන්න එපාලු..හ්ම් ඒකත් හොදයි මට ටිකක් නිදාගන්න පුළුවන් 😊

💛 හ්ම් ඔව් නේද...🙃ඒයි හේසු..ඉතින් ඔයා අපේ ගෙදර යන්කෝ....ඔයත් ආසයි නේ අපේ අම්මව බලන්න...මොකෝ කියන්නේ යමුද

🌹 අඩේ ඔව් මයි නේ....මරු මරු යමු එහෙනම්....පයින්ම

💛 අනේ පයින් යන්න බෑ ගොන් හරකියේ...අපි කාර් එකේ යන්...අන්න කාර් එක එනෝ

SPRING DAY 🍂💛Where stories live. Discover now