මට යන්න ඕනේ ජිමින් ප්ලීස් .කෙල්ල ජිමින්ට කිව්වේ බයෙන් .
අදනම් යන්න දෙන්න බැහැ බේබී .
ජිමින් එහෙම කියලා බර වෙන්න ගියේ කෙල්ලගේ තොල් වලට.
මම ඔයාව බදින්න බැහැ කියනවා.
කෙල්ලගේ කටින් එසේ පිට වෙද්දී කොල්ල එක පාර කෙල්ල දිහා බැලුවා .
මොකක්ද කිව්වේ.
මට ඔයාව බදින්න බැහැ දැන් ඔයා ඔය යන්නේ මගෙන් සතුටු වෙලා ඔයාට ඕනේ දේ මගෙන් ගන්නේ ඉතින් ගන්න ඒත් අදින් පස්සේ කව දාකවත් ඔයාට මාව දකින්න බැරි වෙයි.
කෙල්ල එහෙම කියද්දී ජිමින් හරියට වාඩී වෙලා කා එක ස්ටාට් කරගෙන හරි පාරට දාලා යන්න ගත්තා. කෙල්ල මේ ඔක්කොම දිහා බලාගෙන හිටියේ පුදුමෙන් .
" මට උඹව ඕනේ එක දවසකට විතරක් නෙවෙයි කෙල්ලේ."
ජිමින් යන ගමන් සිතුවේ එයයි.
ඔව් ජිමින් දැන් ynට ඇබ්බැහි වෙලා ඉන්නේ එයා එක්ක කෙල්ල එකට හිටියේ නැතත් ශරීර වලින් කවදාවත් බැදිලා හිටියේ නැතත් කොල්ලා කෙල්ලගේ රූපෙට ඇබ්බැහි වෙලා ඉන්නේ ඒ නිසාම ජිමින්ට ඕනේ නැහැ එයා club වල නිදියන කෙල්ලෝ වගේ එක දවසකට විතරක් ynව පාවිච්චි කරලා විසි කරන්න. එයාට ඕනේ හැම වෙලේම කෙල්ල එක්ක ඉන්න.
කොල්ලා විනාඩි දහයෙකින් විතර කෙල්ලව ඇවිල්ලා බැස්සුවා ගෙදර ඉස්සරහින් .
ඔයා එන්නේ නැද්ද?
Yn කා එකෙන් බහින ගමන් එසේ ඇසුවා.
නැහැ දැන් එන්න බැහැ ඇතුලට. අන්ටිටයි අන්කල්ටයි කියන්න මම පස්සේ වෙලාවක එන්නම් කියලා.
හ්ම්ම්ම් එහෙනම් මම යනවා.
කෙල්ල කා එකෙන් බැහැලා එසේ කීවා.
කෙල්ල ඇතුලට යනකම් බලාගෙන ඉදලා ජිමින් කා එක ස්ටාට් කරගෙන වේගෙන් ගියේ එයාගේ ගෙදර . ගිහින් කා එකෙන් බැහැපු ගමන් කුස්සියේ වැඩ කරන ගමන් හිටිය සේවිකාවක්ව ඔහු අතින් ඇදගෙන ගියේ ඔහුගේ කාමරේට ගිහින් දොර වහපු ජිමින් ඒ සේවිකාවව සිපගෙන ඇවිත් ඇදට විසි කරේ තවත් රාගික රැයකට මුල පුරා.

VOUS LISEZ
Love is Lust
Roman d'amourගිම්හාන යාමෙක ඇවිද යන්නට ආසයි අපේම දරුවෙකු සමග නුඹේ දෑත් අල්ලාගෙන . ( jimin ) මතු යම් දවසක අපේම දරුවෙකු සමඟ ඇවිද යමු අප දෙදෙනා ලොව පුරා ( yn) Jimin and yn Love story